අතින් අල්ලන් | Athin Allan by Sankhaja Dissanayaka [2022]

Sinhala song lyrics with music notes illustration

අතින් අල්ලන්
හිතින් අතහැර
දකින තුරු දිගු දිවියෙ රුදු බව

මුල පුරන්නට
සැරි සරන්නට
අත් දකින්නට
ඇද වැටෙන්නට
පහු බහින්නේ නෑ

අතින් අල්ලන්
හිතින් අතහැර
දකින තුරු දිගු දිවියෙ රුදු බව

විද බලන්නට
මුලා වෙන්නට
පසු තැවෙන්නට
මග සොයන්නට
මතක් වෙන්නේ නෑ

අතින් අල්ලන්
හිතින් අතහැර
දකින තුරු දිගු දිවියෙ රුදු බව

හැර දකින්නට
හැර විදින්නට
හැර දමන්නට
ජය ලබන්නට
වෙනත් විදියක් නෑ
අතින් අල්ලන් හිත් හරින තුරු

written by Sashika Vishan

sankhaja dissanayaka,athin allan hithin athahera,sanka new songs,sanka dineth new song,the voice sankhaja,sankhaja voice,san sanana,sankhaja the voice,sankhaja,the voice teens sri lanka today,the voice teens sri lanka,the voice sri lanka,sri lanka,sanka dineth,voice sri lanka 2022,voice teens sri lanka,sanka official,voice sri lanka,voice sri lanka super knockouts 2022,sinhala music,sanka,voice super knockouts 2022 sri lanka,pop songs,sirasa voice

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply