රිදෙන තරම් | Ridena Tharam by Sanka Dineth

රිදෙන තරම්
සොදුරුයි ජීවිතේ
කදුළු පිරෙයි
යළි මැකෙයි

දුරට පෙනෙයි
නොපෙනෙයි ආදරේ
මතක ලිහෙයි
යළි බැදෙයි

සමුදී නෑ සමුගෙන ගියත්
සමුදුන් සිතේ මගේ
වෙන්වී නෑ වෙන්වී ගියත්
වෙන්වූ හැගුම් අපේ

ක්ෂිතිජයක් දුර මාවතේ
ආදරේ පවතින තුරා
සිහිනේ ලග
අප යලි නැවතිලා
ආයෙත් තනිවෙනවා

රිදෙන තරම්
සොදුරුයි ජීවිතේ
කදුලු පිරෙයි
යළි මැකෙයි
දුරට පෙනෙයි
නොපෙනෙයි ආදරේ
මතක ලිහෙයි
යළි බැදෙයි

සමුදී නෑ සමුගෙන ගියත්
සමුදුන් සිතේ මගේ
වෙන්වී නෑ වෙන්වී ගියත්
වෙන්වූ හැගුම් අපේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *