රත්තරනේ | Raththarane by Thisara Weerasinghe [2018]

Sinhala song lyrics with music notes illustration

සොයා යන්නේ එළිය අඳුරක
කියා දෙන්නේ රහස දිවියක​
සිනාසෙන්නේ සොවින් සිත යට

නොයා ඉන්නේ නුඹව අතහැර​
රත්තරනේ නුඹ මගේ පන නිසා
සිත් අරනේ නුඹට ඉඩ වැඩි නිසා

තව ටික දවසයි අැත්තේ
නුඹ හා ඉන්නට සිත්සේ
නුඹයි මගේ මත්තේ
මටත් හොරා හිත පත්ලේ

දරාගන්නේ රහස අඳුරක​
සිතා උන්නේ තනිව සිත යට
රසේ දුන්නේ ඔබට දිවියක​
සිතේ ඉන්නේ ඔබය පහසට
රත්තරනේ නුඹ මගේ පන නිසා
සිත් අරනේ නුඹට ඉඩ වැඩි නිසා

තව ටික දවසයි අැත්තේ
නුඹ හා ඉන්නට සිත්සේ
නුඹයි මගේ මත්තේ
මටත් හොරා හිත පත්ලේ
රත්තරනේ නුඹ මගේ පන නිසා
සිත් අරනේ නුඹට ඉඩ වැඩි නිසා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply