in Rohan Shantha Bulegoda

මලට මුව තියා | Malata Muwa Thiya by Rohan Shantha Bulegoda

මලට මුව තියා…
මල් මත බඹරැනුත් ගියා…
විලට මුව පොවා…
දිය බිවු සාවුනුත් ගියා…
සුමුදු බස් කියා…
තොල් මත හාදුවක් තියා…
දුරක නුඹ ගියා…
මෙි හැටි මටම දුක තියා…

අහස නුඹ වගෙයි මා හා ආදරෙන් සිටී
පොළොව මා වගෙයි ලතැවුල් දරාගෙන ඇතී…
අහස නුඹ වගෙයි මා හා ආදරෙන් සිටී
පොළොව මා වගෙයි ලතැවුල් දරාගෙන ඇතී…
සුමුදු බස් කියා…
තොල් මත හාදුවක් තියා…
දුරක නුඹ ගියා…
මෙි හැටි මටම දුක තියා…
නියං සැර වැදී හද මිහිමඩල ගිනි වදී
වැස්ස වී වඩින් මා වෙත තවත් දුක නොදී…
නියං සැර වැදී හද මිහිමඩල ගිනි වදී
වැස්ස වී වඩින් මා වෙත තවත් දුක නොදී…

මලට මුව තියා…
මල් මත බඹරැනුත් ගියා…
විලට මුව පොවා…
දිය බිවු සාවුනුත් ගියා…
සුමුදු බස් කියා…
තොල් මත හාදුවක් තියා…
දුරක නුඹ ගියා…
මෙි හැටි මටම දුක තියා…

banner

Leave a Reply