ප්‍රියේ | Priye by Shanudrie Priyasad [2024]

Sinhala song lyrics with music notes illustration

මන්දාරම්.. අඬ අඳුරේ පවා
මෘදු ශෘංගාරී නෙතු මැවුනේ නුරා
ඔබ සංසාරේ… මට ලැබුනා කියා
මෙහි ආවාද සිත්තම් මවා

ඉමු ලංවී ප්‍රේමී සදා
ඔබේ උණුහුමේ මැවුනා සිනා
සඳ යාවී හැංගී බලා
ප්‍රියේ ඔබ ගාවින්ම මා රන්දලා

රෑ ..නුඹ ගාවින් ඉන්නම් මා
තව කෝලෙන් ලංවෙන්නා
ඔබ මාගේ වේනම්.. හීනෙන් හීනේ
ඉන්නම් ලංවී මා
හද ආලෙන් ගෙත්තම් පා
මන ලෝලී බැල්මන් හා
සංසාරේ එන්නම්.. මගේ කියා ලා

written by Thilini N Liyanaarachchi

nsync lyrics,lyrics,lyrics nsync,nsync bye bye bye lyrics,bye bye bye nsync lyrics,nsync lyrics bye bye bye,deadpool 3 soundtrack lyrics,soundtrack deadpool 3 lyrics,bye bye bye lyrics,lyrics bye bye bye,bye bye bye lyrics nsync,nsync,lyrics nsync bye bye bye,lyrics bye bye bye nsync,soundtrack deadpool 3,deadpool 3 soundtrack,nsync bye bye bye,bye bye bye deadpool 3 soundtrack,bye bye bye deadpool song,bye bye bye nsync,bye bye bye,bye bye bye deadpool

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply