Sinhala song lyrics with music notes illustration

කුවේණියේ මා
කුවේණියේ මම
තම්මැන්නා එනවා
රූබරියේ මා
රූබරියේ මම
ආලේ සොයා එනවා

සලුව අරන් ගෙට
පලයං කුමරිය
නැවක නැගී මරු
එනවා කුමරිය

කුවේණියේ මා…

ව්යූ සලුව නොම
හැරයන් කුවේණියේ
ලාට රටින් දොස් පැවරෙයි කුවේණියේ
කිලිටි දෙපා මඩ
තවරයි කුවේණියේ
වැස්ස වැටී තෙත තැවරෙයි කුවේණියේ

දිරි දුන් නුබේ
ආලේ නිසා
බොහො විපතක් වෙනා
නොවඩින් සදා
මතු භවයේ මා
හමුවන තුරා
ආලේ පසෙක ලා
හිදිමී මෙමා

සලුව අරන් ගෙට…

කුවේණියේ මා…

දිරි දුන් නුබේ
ආලේ නිසා
බොහො විපතක් වෙනා
නොවඩින් සදා
මතු භවයේ මා
හමුවන තුරා
ආලේ පසෙක ලා
හිදිමී මෙමා

written by Chandrasena Thalangama

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

5 thoughts on “කුවේණි | Kuweni by Ridma Weerawardane ft. Dinupa Kodagoda”
  1. ridm aiya jayaweawa. supir kiyanna wachana nea kuweani maru ..ravi j charitha aiya oya ekathu weala thawa aluth ewa karanna oyala wagea thamai onea jayaweawa. adareai.

  2. දිරිදුන් නුඹේ කියන එක “නිරිඳුන්“ නුඹේ කියලා වෙනස් වෙන්න ඕන

Leave a Reply