Gunadasa Kapuge

පබළු නගේ | Pabalu Nage by Gunadasa Kapuge

පබළු නගේ නා..මල් තිලකේපුංචි ඔසරි මැණිකේ..සුමනෝ…නුඹ ඇයි නැත්තේ වැවේ දියේ ඇති නිකිණි නිමෙල්ලේඅඩ හඳ යායට කෙකටිය පිපිලාවැව් කන්දේ බෝ ගස් හෙවනේමම අද තනියම ඔලිද ගණිනවා..වෙනදා වාගෙම තල මල පිපිලාතිබුනට ඇල…

ආන් නගේ | Aan Nage by Gunadasa Kapuge

ආන් නගේ සල් අත්තේ පාන් කිරිත්තාමේන් බලාපන් හනිකට අඬා පනින්නාහිතම අමුතු වුණා නගේ ඌ තනි හින්දාඅයියණ්ඩියෙ ඉගිලුණාද පාන් කිරිත්තාආන් එතන සල් මල උඩ බඹර පොඩිත්තාඅමුතු වුනේ හිත අහවල් දේටද මන්දා…

අභිසාරිකාවන්ගේ | Abhisarikaawange by Gunadasa Kapuge

අභිසාරිකාවන්ගේ උන්මාද නෙත් අතරේඅයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේඅභිසාරිකාවන්ගේ උන්මාද නෙත් අතරේඅයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේඅභිසාරිකාවන්ගේ.. රාග ගිනි ජාලාවේප්‍රේමයේ උණුසුම් සුසුමේවෙනස ඔබෙනි දැනුනේඅයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ අභිසාරිකාවන්ගේ…

අහස උසට | Ahasa Usata by Gunadasa Kapuge

අහස උසට නැග ගියාටනැහැනේ අහසේ රැඳෙන්නේඅහසේ මාළිගා හැදුවත්අපි පොළොවේ සිටින්නේ අහස උසට නැග ගියාටනැහැනේ අහසේ රැඳෙන්නේඅහසේ මාළිගා හැදුවත්අපි පොළොවේ සිටින්නේ ලඹ කැටයේ අත්වාරුවබිත්ති දිගේ නගින්නේබිත්තිය ඉහලට යනකොටඅපි පොඩියට පෙනෙන්නේ ලඹ…

මගෙ බිසවුනේ අසාපන් | Mage Bisawune Asaapn by Gunadasa Kapuge

මගෙ බිසවුනේ අසාපන්නුඹ මන්ත්‍රි දේවි නොවුනි..දුෂ්කර වු ඒ පළාතේමට යන්න දෙන්න දේවි මගෙ බිසවුනේ අසාපන්නුඹ මන්ත්‍රි දේවි නොවුනි..දුෂ්කර වු ඒ පළාතේමට යන්න දෙන්න දේවි මේ කදුළු ඇයිද දෑසේබැ යන්ට නුඹට…

සබඳ අපි | Sabanda Api by Gunadasa Kapuge

සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන වියරු ගිනිදැල්…

සුළඟ නුඹ වගේ | Sulanga Numba Wage by Karunarathna Divulgane

Deeply poetic classical Sinhala song exploring the paradoxical nature of love. Song Lyrics සුළඟ නුඹ වගේසිත් මල වටා එතෙයිමල් සුවඳ හොර හොරෙන් අරන්යන්නටම හදයි වැස්ස නුඹ වගේසිත් මලට ඇද වැටෙයිමලේ…