Gunadasa Kapuge

දම් පාටින් ලා | Dam Paatin La by Gunadasa Kapuge

දම් පාටින් ලා සඳ බැස යනවාආකාසේ රන්වන් පාටයිසමුගෙන යන්න මගෙන් තව මොහොතයිනොදොඩා ඉන්නේ ඇයි …. නොදොඩා ඉන්නේ ඇයිරන් පාටින් සඳ මුහුණ පෙනනවාවෙන්වී යන මොහොතක් නෑගෙයිදෑසට ලංව තවත් මේ මොහොතේගොළුවී ඉන්නෙමි…

දෑස නිලුපුල් තෙමා | Dasa Nilupul Thema by Gunadasa Kapuge

දෑස නිලුපුල් තෙමාකඳුලු මුතුවැල් සලාදෙතොල සුසුමින් පුරා ඉකිබිඳහඬනු මල්මාලියේ.. හඬනු මල්මාලියේ දෑස නිලුපුල් තෙමාකඳුලු මුතුවැල් සලාදෙතොල සුසුමින් පුරා ඉකිබිඳහඬනු මල්මාලියේ.. හඬනු මල්මාලියේ නිහඬ හදවත් පොතේ ලියැවුනුසොඳුරු ගී වැල් නැතේ මා…

චාන්දනී පායලා | Chandani Payala by Gunadasa Kapuge

චාන්දනී පායලා ආදරේනාමල් සුගන්දේ වසන්තේ පුරා නෑඹුල් නෙතින් කළ ආරාධනාවේරැහැණින් වෙලී සිත ඉවසුම් නොදේආයෙත් වසන්තය මුතුලැල් සලන්නානාමල් නෙලන්නයි ඇරයුම් කළේමල් මාලියේ ඔබෙ පැතුම මාඒ පැතුම මේ සසරෙ සපුරා රැඳේ ආවත්…

බිරිද මගේ ඔබ | Birinda Mage Oba by Gunadasa Kapuge

නෑ මා ඔබගේ බිරිද නොවේදෑගිලි හුයකින් බැදිපමනින් මාඔබගේ බිරිද නොවේ ඔබ පෙම් කල අය ඔබට ලැබී නැතමා පෙම් කල අය මටද ලැබී නැත මව්පිය නෑසිය ආසිරි ගී මැදදෑගිලි පමනක් එකට…

බිඳුනු පෙම් හද | Bindunu Pem Hada by Gunadasa Kapuge

බිඳුනු පෙම් හද නිවාලන්නටකඳුල නුඹ ආ දාඅඳුර රජයන හුදකලා සිතනුඹට පෙම් බැන්දා… සරාගික වු නෙතින් ගිලිහීජීවිතෙන් පිදු ආද‍රේසරාගික වු නෙතින් ගිලිහීජීවිතෙන් පිදු ආද‍රේනිමාවූ සිහි වටන පමණකිදෙනෙත් දෑ‍ලේ ඉදිවුනේකඳුල නුඹ පිපුනා…දැවී…

ආවාදෝ සංසාරේ | Awado Sansare by Gunadasa Kapuge

ආවාදෝ සංසාරේමා හා බැඳී …. සැමදා පාවී ….මාගේ සෙවනැල්ල සේආවාදෝ සංසාරේආවාදෝ සංසාරේ ඔරුවක් පාවුනා පාළුවේ සාගරේතොටියෙක් යාවුනා සිරුවේ සීතලේඔරුවක් පාවුනා පාළුවේ සාගරේතොටියෙක් යාවුනා සිරුවේ සීතලේමිහිරේ ගී ගැයුනාවේතනිය නසා තනිය නසා…

බිංදු බිංදු තාරකා | Bindu Bindu Tharaka by Gunadasa Kapuge

බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේඋමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේසුබ පැතුම් අගාධයේ ගීතිකා ඇසේඅහිමිවූ ආදරේ රත් පියුම් පිපේබිංදු බිංදු තාරකා කඳුළු මල් විලේඋමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේ තනිවී…

අයියණ්ඩියේ | Aiyyandiye by Gunadasa Kapuge

අයියණ්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේගිණි ඇවිලුණා කැණි මඬලට අප නිවසේඑක පත අනා එකටම කෑ පෙර දවසේමම අමතකද නුඹ රජ වූ අද දවසේ අම්මා එක්ක දබරව පැන ගිය ඇන්නේළැම දා ගියා…

ඉර බටු තරුව | Ira Bata Tharuwa by Gunadasa Kapuge

ඉර බටු තරුව වුනා නම් ඔබ මටවිඳ දරා ගන්න හැකි කළුවරපිටු පා යන්න ගියාවේ පුර හදඑක තරුවක් ඇති මගෙ අහසට දොස් කියන්නෙපා වසන්තයටඅප දමා යළි නොඑන්න ගියතටු පොකුර දෙනන මගේ…

දවසක්‌ පැල නැති | Dawasak Pala Nathi Hene by Gunadasa Kapuge

දවසක්‌ පැල නැති හේනේඅකාල මහ වැහි වැස්‌සාතුරුලේ හංගාගෙන මාඔබ තෙමුනා අම්මේපායන තුරු හිටි පියවරහිටියා ඔබ අම්මේ නුවර වීදි යට කරගෙනනින්දා වැහි වැගිරුණදාබිරිඳකගේ සෙනෙහේ කියායෝද ඇළේ නැම්මේඔබෙ සෙනෙහස සුවඳ දිදීදැනුනා මට…