Gunadasa Kapuge

කරගල ගගා | Karagala Gaga by Gunadasa Kapuge

කරගල ගගා ඉන්නකරගල ගගා ඉන්නකරණවෑමි සොයුරාණනේකරදර තැවුල් බරින් මා හිස මුදාලන්නකරණවෑමි සොයුරාණනේ කරගල ගගා ඉන්නකරණවෑමි සොයුරාණනේකරදර තැවුල් බරින් මා හිස මුදාලන්නකරණවෑමි සොයුරාණනේ නමනා සිරස ඔබට ඉසුරින් පිරුණු දනතඔබ හිස රැගෙන…

කල්ලඩි පාලම | Kalladi Palama by Gunadasa Kapuge

කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝඇයි ගොළු ගැහුණේසිතාරයට වෙඩි වැදුණද යාළුවෝ මහ පොළොව ඉතිං දෙකට තුනට බෙදී යාවි යාළුවෝගංගා මහ මුහුදු කලපු නොබෙදේවිද යාළුවෝඋඹලා කොයි දෙස කොයි රටකට යනවද මාළුවෝ…

හන්තානේ කඳු | Hanthane Kandu by Gunadasa Kapuge

හන්තානේ කඳු දන ඇන නමදිනසිරි දළදා හාමුදුරුවනේඔබ වහන්සෙ ළඟ ඉගෙන ගන්න ගියමගෙ දරුවා හාමුදුරුවනේපිරුවත අන්දා ඇස් දෙක පියවාගෙන ආවලු හාමුදුරුවනේදළදා නාමෙට උත්තර දෙනවදමතු බුදු වෙන හාමුදුරුවනේ ඇතුරිඳුනේ මේ සැතපෙන දරුවාලෙඩට…

ගංඟාවේ ගීතේ | Gangawe Geethe by Gunadasa Kapuge

ගංඟාවේ ගීතේ ගොළුවී ගියා දෝඔබ මා හමුවේපෙම්බස් දොඩනා යුගය නිමාවේ ඔබ මුව මඬලේ මුතු හිනා වගේදිය සරැලි ගඟේ ගලනා රඟේමතකයේ වෙලී පැටලේමල් බමර පැතුම විලසේ ඒදණ්ඩ දිගේ පාපොඩිති නඟානෙත් තුඩු…

දුක හාදු දෙන රැයේ | Duka Haadu Dena Raye by Gunadasa Kapuge

දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලායෞවනේ අගට විය විරහී හද ගිලන් වෙලා දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලායෞවනේ අගට විය විරහී හද ගිලන් වෙලා ගහකොළද මල් පිපේ ඇළ…

දොඹ මල් කැලෑවේ | Domba Mal Kalawe by Gunadasa Kapuge

දොඹ මල් කැලෑවේ බඹරන් ගැයූකවියක් වගේ ආදරේඅත් වැල් බැඳන් යන්න ළංවී ළඟින් ඉන්නසංසාර ගිරි දුර්ගයේ රෑ පිණි පොදේ සීත මිටියාවතේමේ කේතකී මල් වනේසඳ සේ උදා වූ සෙනෙහේ නිමා වේදදුක් දොරකඩින්…

දියාලුවෝ වේලි තනා | Diyaluwo Weli Thana by Gunadasa Kapuge

දියාලුවෝ වේලි තනා ඇල පුරවා දිය හරවාරන්වන් රන් වී ඇට වලින් අ‍ටු පුරවා නම්රුක් වඩුවෝ ලී කපලා යතු ගාලා හැඩ ගහලාමල්කම් ලියකම් ඇඳ පු‍ටු රුවට තනා නම් දියාලුවෝ වේලි තනා…

දෙතොල නොකී දේ | Dethol Noki De by Gunadasa Kapuge

දෙතොල නොකී දේ දෙනෙතේ කියැවෙනවාවසන් කරන සිත මුහුනේ ලියැවෙනවානංගිගෙ පාමුල ඉර හඳ තියලාආදර හිත ළඟ කවුරුද මුවා වුනේ හැඩරුව බලලා කැඩපත වෙහෙසන්නේපුංචි හිතේ පොඩි මධුමල් පිපිලාදෝහැඩරුව බලලා කැඩපත වෙහෙසන්නේපුංචි හිතේ…

දම්පියාව නෙත් පියාන | Dampiyaawa Neth Piyaana by Gunadasa Kapuge

දම්පියාව නෙත් පියාන බලන් සිටිම්දෝදිනේය ජන නෙත් අයාන බලා සිටිනුදෝමෙත් බෝසත් තිදස පුරේ තවමත් නිදිදෝමහාවීර මහ පොළවේ ජනිත නොවනුදෝ අබුද්දස්ස යුගය ඇවිත් ලබුත් තිත්ත වෙතිගඩොල් බුදුන් යකඩ බුදුන් වෙහෙරේ විහරතිදහම්…

දස මසක් මා | Dasa Masak Ma by Gunadasa Kapuge

දස මසක් මා කුස තුළ උන් පුතුනේදැන් ඉතින් අප වෙන්ව යා යුතුවේවීසි කරමි වන ලැහැබට දෑස පියාගෙනනයි පොලොඟුන් ගෙන් මවක ලබාවාවග වලසුන් ගෙන් පියෙකු ලබාවා…. දැඩි වී වග වළසුන් අතරේවළසෙකු…