Gunadasa Kapuge

නා කොල අන්දම් | Na Kola Andam by Gunadasa Kapuge

නා කොල අන්දම් පෙන නොවටින්නේබෝ කොල අන්දම් පෙනය දියන්නේපෙනේ නැතිව අපි කොහොමද ඉන්නේසමාවෙයං නයි හාමීසමාවෙයං නයි හාමී දරමිටි බඳිනා කඹය කියාවීදරනුව හදලා වලඳ තියාවීකැබිලිති අරගන ගැරඬි නටාවීපෙනය නැතිව අපි අසරණ…

නාඹර ගොයමට | Nabara Goyamata by Gunadasa Kapuge

නාඹර ගොයමට රහස් කියාලාලා හිරු හිනහේ කාරණ හලලාදෑසේ පෙම්බර රහස ලියාලානාරිලතා මා අමතනවා මගෙ පියසටහන් හඳුනන ඔබෙ නෙතහිමිදිරියේ දුටු සුභ දසුනයිකම්මල මැද වෙහෙසෙන විට ගතසිතඔබගැන මතකය මද පවනයි බලාපොරොත්තුව කිරිවැදිලා…

මාරියාවේ | Mariawe by Gunadasa Kapuge

මාරියාවේ – මාරියාවේ මාරියාවේ ඔහේ නවතින්නේ – සමාවෙලා මේ දුක අහපන්නේවියරු විලාසෙන් ඇයි නුඹ එන්නේ – වළාලයට ඉඩ දී පලයන්නේ නුඹ ආ දා සිට පැල අඳුරේමයි – සතුට සාම සොම්නස…

මංගල ඇඳුම්න් | Mangala Andumin by Gunadasa Kapuge

මංගල ඇඳුම්න් සැරසිලාදෙනෙතින් මුතු නැට කදුළු සලාමගෙ ආදරය ඉවත හෙලාලාඅතිනත ගෙන ඔබ මා හැර යන දිනඅමතක කළ මැන මතකය මා ගැන අත ගෙන ඔහුගේ ඔබ යන අතරේමම තනි වෙන්නෙමි සිතුවිලි…

මං හින්දා ඔබෙ | Man Hinda Obe by Gunadasa Kapuge

මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා..මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපා..ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේකිසිදා එක් නොවෙනා… අහස් මාලිඟා නැහැ ඔබ නිසා මැවී…සැක සංකා නැහැ ඔබ ගැන හිතේ…

මගෙ හද මඬල | Mage Hada Madala by Gunadasa Kapuge

මගෙ හද මඬල මල් යහනකි ප්‍රභාවතීඔබෙ හද මඬල කටු යහනකි ප්‍රභාවතීකටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතීමල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී සිනාසිසී දෝතින් යහන තැනූ ලියේමුවාවට ගොසින් ඉකිබිඳ හැඬුව ලියේමටම නොවෙයි කාටත්…

මං හින්දා ඔබෙ | Man Hinda Obe by Gunadasa Kapuge

මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා..මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපා..ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේකිසිදා එක් නොවෙනා… අහස් මාලිඟා නැහැ ඔබ නිසා මැවී…සැක සංකා නැහැ ඔබ ගැන හිතේ…

මංමුලා වී | Man Mula Wee by Gunadasa Kapuge

මංමුලා වී පාර සොයාගෙන හසරක් අසමින් යන ගම‍නේමංමුලා වූ සමනලියකගෙනි පාර අසා තිබුනේ ඇයත් නොදන්නිය ඇය යන මානයඋන් හිටි තැන් මතකයෙ අඩමානයපාර කියන්නේ කෙලෙසද මා හටඇයටද පාරක් ඇති නැති ගානය…

කවුරුත් එන්නැති | Kawuruth Ennathi by Gunadasa Kapuge

කවුරුත් එන්නැති කවුරුත් දන්නැතිමල්පෙති ඉහිරුනු මල් පාරේදවසක හමුවෙමු හමුවී හිනැහෙමුහිනැහි වැලපෙමු අපි ආයේ සඳකැන් බොඳවුනු වළා කැදැල්ලේතරුකැට අහුරක් සිනා මෝදුකරකඳුලින් ඉපදුන ඉන්ද්‍රචාපයේඋදා නොවන සිහිනයක් දකින්නටදවසක හමුවෙමු හමුවී හිනැහෙමුහිනැහි වැලපෙමු අපි…

ලෙලි තලන නුඹේ | Leli Thalana Numbe by Gunadasa Kapuge

ලෙලි තලන නුඹේ අතටරන් මුදුව ගොරහැඬි ද දෝණිසෙනසුරුට පෙම් බඳින දෝණි නෙලූ රන් කෙඳි අතුලා යහනේප්‍රේමයේ ඇට සැකිලි සැතපේමනමාලකම් කරන නිවට දුප්පත්කුමරු බින්න බැහැලා ගෙපැලේ ලෙලි තලන නුඹේ අතටරන් මුදුව…