in Gunadasa Kapuge

මාරියාවේ | Mariawe by Gunadasa Kapuge

මාරියාවේ – මාරියාවේ

මාරියාවේ ඔහේ නවතින්නේ – සමාවෙලා මේ දුක අහපන්නේ
වියරු විලාසෙන් ඇයි නුඹ එන්නේ – වළාලයට ඉඩ දී පලයන්නේ

නුඹ ආ දා සිට පැල අඳුරේමයි – සතුට සාම සොම්නස නොරැදේ
මේ දුක් සෙන්නට ඇයි නුඹ එන්නේ – වළාලයට ඉඩ දී පලයන්නේ

නුඹ ආ දා සිට නිවුණු ලිපේ ගිනි – හද තුළ මෙළවී ඇවිලෙන්නේ
මේ දුක් සෙන්නට ඇයි නුඹ එන්නේ – වළාලයට ඉඩ දී පලයන්නේ

banner

Leave a Reply