Gunadasa Kapuge

සක්මන් කරන මළුව | Sakman Karana Maluwa by Gunadasa Kapuge

සක්මන් කරන මළුව පාළුයි දේවීමං විතරයි ඔබ කිසි දිනෙක නොඒවීඉක්මන් ගමන් එපා පා පැකිලේවීදස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී සෙංකඩගල වටකල පවුරු වළල්ලේපෙම් ගී ගැයූ විහඟුන් හැපී වැටෙන්නේරන්තරු දෑස පියන රෑ…

පින්සර ඔබ හැර | Pinsara Oba Hara by Gunadasa Kapuge

පින්සර ඔබ හැරපිළිබඳ සිතුවිලි වෙනතක දළුලාදෝඔබ ගැන මා ගැන මතකය අමතකකරන්න පුළුවන්දෝ පින්සර ඔබ හැරපිළිබඳ සිතුවිලි වෙනතක දළුලාදෝඔබ ගැන මා ගැන මතකය අමතකකරන්න පුළුවන්දෝ සිහිනෙන් ගෑ මුදු සුවඳක් වාගෙයිමිහිරි අතීතය…

පිය සටහන් මැකී | Piya Satahan Maki by Gunadasa Kapuge

පිය සටහන් මැකී නොමැත තවමා ආ දිගු ගමනේමගේම පියවර මත පිය නගමින්ඔබ එනු දුටුවෙමි මා ලුහු බඳිමින්පිය සටහන් මැකී නොමැත තව ගිරි ශිඛර මුදුන් වලවන ලැහැබේ අතු අඟදෝංකාර දුන් එදා…

රුවක් ඇදෙනවා | Ruwak Adenawa by Gunadasa Kapuge

රුවක් ඇදෙනවා කවුදෝ එනවාමීවිත ඇතිරිය දෑස වසනවාහද පොදි බැදි රුව දියකර පා කරඔබේ ලොවට මා..මොහොතින් එනවා සොදුරු යොවුන්විය මල් මඟ මුල හිදකිම තොල මීවිත පොඟවන්නේනුරා විරහ ගිනි නිවා දමන්නයිසුරා වෙතින්…

පසක් කොට ඇති | Pasak Kota Athi by Gunadasa Kapuge

පසක් කොට ඇති සසර දුක් ගිනිඋතුම් සම්බෝධිය පතා..කෙලෙස් නේරංජාව තරණයකලේ අප මහ බෝ සතා..පසක් කොට ඇති සසර දුක් ගිනිඋතුම් සම්බෝධිය පතා.. නිසල බෝ මැඬ වෙසෙන අතරෙදිසසල කෙරුමට අචල හිමි සිතුනොයෙක්…

පලංචියේ වැඩ | Palanchiye Wada Indagena by Gunadasa Kapuge

පලංචියේ වැඩ ඉඳගෙනමහ සෑයේ හුණු තවරන පියාණනේහුණු බදාම ඔසවා දෙනනුඹේ අත් දෙක රිදෙනවාද පුතණුවනේ සිල් ගත් රජ මහ වෙහෙරටමල් පුදනා මහ සෙනඟටපියාණනේ නුඹ නොපෙනෙනවාඇල්මෙන් අකුරට යනවිටමල්ලිලාට නංගිලාටපුතුනේ නුඹ මුල් පොත…

ඔබට යන්නම ඕනෑ නම් | Obata Yanna Ona Nam by Gunadasa Kapuge

ඔබට යන්නම ඕනෑ නම්ඔබ යන්න ඉතින් නික්මීමේ කාමරයේ පුරා රැදුනු සුවඳත් අරගෙනඒ සුවඳ ඇවිත් මගෙ සිත පාරයි පුරහද දියවෙනවා සේකළුවරටත් නොකියාඔබ යන්න කලා සොලොසම සපුරාහෙට මළගම දා දියවක වීඉදින්න සුදු…

ඔබ පෙම් කරනා | Oba Pem Karana by Gunadasa Kapuge

ඔබ පෙම් කරනා ඔබේ කුමාරිඔබට ආදරේ කියනා අයුරින්පෙර දවසක මා පෙම් කරනා සඳමටද ආදරෙයි කියා තිබේඔබ පෙම් කරනා ඔබේ කුමාරිමටද ආදරෙයි කියා තිබේ… සාගර වෙරලේ සොඳුරු සැදෑවකරඟහල කෙලවර අදුරු නිමේශෙකඅද…

නින්ද නැති රැයේ | Ninda Nathi Raye by Gunadasa Kapuge

නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේහැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේතාරකා දියේ ගිලී නිල් එළිය නිවේවැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ කිලිපොලා යමින් සැලී නොහිම් සීතලේතුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ…

නිර්මලා ලොන්ඩරිය | Nirlmala Londariya by Gunadasa Kapuge

නිර්මලා ලොන්ඩරිය හිමි සළුවඩන මැණිකේ නිර්මලා..මල් හිනා නුඹෙ තැවරිලා කිරිඉද්ද මල්වැට පීදිලා.. කුල ගෙවල් සැරසිලි කළත් අපිසළු වඩා පාවඩ එලා..නිර්මලා නිර්මල නැතැයි මාඔබෙ ලොවින් පිටමන් කළා.. පන්තියේ මිතුරන් එදා කළවිහිළුවෙන්…