තාමත් ආදරෙයි මං | Thamath Adarei Man by Lavan Abhishek [2020]

Sinhala song lyrics with music notes illustration

තාමත් ආදරෙයි මං
මරෙ ඇස් දෙකට වඩා
ඔබ නැතිව කොහොම ඉන්නද
මගෙ ඉරණම ඔබෙ නමට ලියා
හීනයක් වගෙයි දැන්
සෙනෙහස කඳුළු වෙලා
නොහඬා හඬමි
ඉවසනු බැරිම නිසා

මතකය රිදවයි
ආ ගිය තැන් කියලා
පපුවට බර ඇයි
දුක එතරම් පරණ වෙලා
ඔබ මා හුස්මයි
ආදරේ දියම වෙලා
මං දන්නවා
ඔයා තවමත් මට ආදරේ කියලා

නෙතු යට රස්නෙයි
උණුහුම ඇයි රැඳිලා
සුසුමක සුවඳට
උණු කඳුලක් තුරුළු වෙලා
ආයෙමත් ඉන්නම්
හිස උකුලටම තියා
මං දන්නවා
ඔයා තවමත් මට ආදරේ කියලා

තාමත් ආදරෙයි මං
මරෙ ඇස් දෙකට වඩා
ඔබ නැතිව කොහොම ඉන්නද
මගෙ ඉරණම ඔබෙ නමට ලියා
හීනයක් වගෙයි දැන්
සෙනෙහස කඳුළු වෙලා
නොහඬා හඬමි
ඉවසනු බැරිම නිසා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply