සසර පුරා | Sasara Pura by SANUKA x Windy [2022]

Sinhala song lyrics with music notes illustration

සසරපුරා මුතු පද අමුණා
ආදර ගීතය අද ගයනා
රන්හුයකින් දෙහදක් වියනා
මංගල සීනුව රැව්දෙනවා

අවිහිංසක පැතුමන් අපගේ
මෝදු වෙලා අද මල් පිපුනේ
සතුටු කඳුළු අද හැම දෙනෙතේ
සියොතුන් ආසිරි ගී ගැයුවේ

සසරපුරා මුතු පද අමුණා
ආදර ගීතය අද ගයනා
රන්හුයකින් දෙහදක් වියනා
මංගල සීනුව රැව්දෙනවා

පණවන් අපගේ දෙමාපියන්
නෑදෑ හිත මිතුරන් සමගින්
පතනා පැතුමන් එකම සිතින්
රැව්දෙනවා අද එකම හඬින්

සසරපුරා මුතු පද අමුණා
ආදර ගීතය අද ගයනා
රන්හුයකින් දෙහදක් බැඳුනා
දිවිය පුරා ඔබ මගේම වුණා

written by Sangeeth Wickramasinghe

sanuka and windy,sanuka wedding,sanuka,sanuka and windy wedding,sanuka and windy preshoot,sanuka wickramasinghe,windy,sanuka and windy wedding video,sanuka and vindi wedding,sansara sihine,windy and sanuka wedding,sanda sema pena,numbai mamai,windy wedding,rukantha,saragaye,awasan satana,sitha sanasuma,ayyo saami,windy and sanuka,magemai oya,sasara pura,windy goonatillake,chandralekha,chandralekha perera,oba dakinnata,wedding,rookantha goonatillake

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply