සිහල ද්‍රවිඩ මුස්ලිම් | Sihala Dravuda Muslim by Nanda Malani

Sinhala song lyrics with music notes illustration

සිහල ද්‍රවිඩ මුස්ලිම් කල්‍යාණ මිතුරනි

බොදුනු කිතුනු හින්දුන් ඉස්ලාම් සොයුරනි
එකම රටක ඉපිද ගැටෙමු …මියෙමු යුද වැදී
සතුරු කැලත සඳළු තලයේ ඉඳිති මදු බිබී

සිහල අපට අදම සිහල මුර්ගයෝ වෙති

තොපටද මුස්ලිම් ද්‍රාවිඩ ද්‍රෝහියෝ වෙතී
උන්ය අපට තොපට සතුරු පිරිස මිතුරණි
සදා පෙලෙන තොපද අපද කුමට එරෙහිවී

කැතිද පොලුද මුගුරුද

ගෙන සොයුරු ප්‍රේමයෙන්
පිබිද එන්න උතුරු දකුණු සකල දේශයෙන්
නසා අපද තොපද පෙලන රුපුන් ක්‍රොදයෙන්
නිරයක් වූ දේශය රැක ගනිමු ආලයෙන්

සිහල ද්‍රවිඩ මුස්ලිම් කල්‍යාණ මිතුරනි

බොදුනු කිතුනු හින්දුන් ඉස්ලාම් සොයුරනි
එකම රටක ඉපිද ගැටෙමු …මියෙමු යුද වැදී
සතුරු කැලත සඳළු තලයේ ඉඳිති මදු බිබී
සතුරු කැලත සඳළු තලයේ ඉඳිති මදු බිබී
සතුරු කැලත සඳළු තලයේ ඉඳිති මදු බිබී

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply