Sinhala song lyrics with music notes illustration

අහස් ගැබේ පාවෙවී 

වළාකුලේ හැපී හැපී //

යන්නට ආසයි අපි අපි 

ලොවක් දිනන්නෙත් අපි අපි

සමතුන් වෙන්නේ අපි අපි

ඈතට ඈතට පාවෙලා යන්න

මේ බස් එක දැන් ප්ලේන් එකක් වෙන්න //

ගැස්සෙන පැද්දෙන බස් එකක්

අහසට ඉස්සෙන ප්ලේන් එකක් //

පොඩි වුන් පොඩියට පොඩි විදිහට ඉන්න

ලොකු වැඩ කරන්න බැරි බව දැන ගන්න //

දවසක් දවසක් එනවා

අපිත් හැබැයි ලොකු වෙනවා //

පුංචි අපි දවසක ලොකු වෙන්නේ

පුංචි අපි ලොව සමතුන් වන්නේ //

අහස් ගැබේ පාවෙවී…

යන්නට ආසයි අපි අපි…

ඈතට ඈතට පාවෙලා යන්න…

written by Nandana Wickramage

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

10 thoughts on “අහස ගැබේ පාවෙවී | Ahas Gabe Pawewi by Kavish & Nayana”
      1. Because in second part where it includes Bus driver

        Udin yanna part i doesn’t say that and that isn’t repitiv

          1. That will effect the out sites performance, Please find the lyrics in the comment below.

            අහස ගැබේ පාවෙවී | Ahas Gabe Pawewi by Kavish Induwara, Nayana Sudeeptha, Giriraj Kaushalya & Priyantha Senavirathna [2025]

            අහස් ගැබේ පාවෙවී
            වළාකුලේ හැපී හැපී

            අහස් ගැබේ පාවෙවී
            වළාකුලේ හැපී හැපී

            යන්නට ආසයි අපි අපි
            ලොවක් දිනන්නෙත් අපි අපි
            සමතුන් වෙන්නේ අපි අපි

            ඈතට ඈතට පාවෙලා යන්න
            මේ බස් එක දැන් ප්ලේන් එකක් වෙන්න

            ඈතට ඈතට පාවෙලා යන්න
            මේ බස් එක දැන් ප්ලේන් එකක් වෙන්න

            එතකොට තෙල් ගහන්නෙ බොලයි අප්පොච්චිද?

            ගැස්සෙන පැද්දෙන බස් එකක්
            අහසට ඉස්සෙන ප්ලේන් එකක්

            ගැස්සෙන පැද්දෙන බස් එකක්
            අහසට ඉස්සෙන ප්ලේන් එකක්

            පොඩි වුන් පොඩියට පොඩි විදිහට ඉන්න
            ලොකු වැඩ කරන්න බැරි බව දැන ගන්න

            පොඩි වුන් පොඩියට පොඩි විදිහට ඉන්න
            ලොකු වැඩ කරන්න බැරි බව දැන ගන්න

            දවසක් දවසක් එනවා
            අපිත් හැබැයි ලොකු වෙනවා

            දවසක් දවසක් එනවා
            අපිත් හැබැයි ලොකු වෙනවා

            පුංචි අපි දවසක ලොකු වෙන්නේ
            පුංචි අපි ලොව සමතුන් වන්නේ

            පුංචි අපි දවසක ලොකු වෙන්නේ
            පුංචි අපි ලොව සමතුන් වන්නේ

            මීහරක් වගේ පාර පනිනවා නෙ!

            මී හරක් නැත්නම් එළ හරක් ද?

            අහස් ගැබේ පාවෙවී
            වළාකුලේ හැපී හැපී

            යන්නට ආසයි අපි අපි
            ලොවක් දිනන්නෙත් අපි අපි
            සමතුන් වෙන්නේ අපි අපි

            ඈතට ඈතට පාවෙලා යන්න
            මේ බස් එක දැන් ප්ලේන් එකක් වෙන්න

            ගැස්සෙන පැද්දෙන බස් එකක්
            අහසට ඉස්සෙන ප්ලේන් එකක්

            ගැස්සෙන පැද්දෙන බස් එකක්
            අහසට ඉස්සෙන ප්ලේන් එකක්

            උඩින් යන්න පෙර බිමින් යන්න දැනගන්න
            ලොකු අය කියනා දේවල් පිලිගන්න

            උඩින් යන්න පෙර බිමින් යන්න දැනගන්න
            ලොකු අය කියනා දේවල් පිලිගන්න

            දවසක් දවසක් එනවා
            අපිත් හැබැයි ලොකු වෙනවා

            පුංචි අපි දවසක ලොකු වෙන්නේ
            පුංචි අපි ලොව සමතුන් වන්නේ

            පුංචි අපි දවසක ලොකු වෙන්නේ
            පුංචි අපි ලොව සමතුන් වන්නේ

            පුංචි අපි දවසක ලොකු වෙන්නේ
            පුංචි අපි ලොව සමතුන් වන්නේ

            written by Nandana Wickramage

Leave a Reply