කෝ කැරියෝ කෝ | Ko Kariyo Ko by Maliya x Puliya [2016]

Aggressive underground drill track asserting raw street dominance and lyrical firepower.

Song Lyrics

Verse 1

පිළිගත්තේ ඩෝ එද්දි මල් මාල දාලා
අරින්න හදන්ඩෙපා හුත්තෝ අපෙන්ම කාලා බීලා

කිරි සප්පයොන්ව කිරි පෙව්වේ ඔළුව අත ගාලා
එහෙම එවුන් තමයි හුත්තෝ ගියේ අපිව දාලා

දුකක් නෑ බොරුව එපා ඩෝ මේ අපිත් එක්ක
ගින්නක් නගින්නෙ නෑ දුමක් නැතුව සුදු ඒකයි ඇත්ත

බොක්කට බොක්ක ටොක්කට ටොක්ක
මර්සි නම් කොක්කට කොක්ක

නාස් ලණුව දාලා අරන් යන්නේ හුත්තෝ දක්ක දක්ක
උඹ සුදු නම් පුතේ මේ මම කළු

හැප්පෙන්න ඇවිල්ලා කිච වෙලා වෙන්ඩෙපා ඩෝ බලු
පදනම බැස්සම පිටියට දැන් වෙලා උඹලා ගොළු

මන්තර දාලා කන්නේ පදනම උඹලගේ රස්තියාදු ඔලු
දිව කහනවට නෙමේ හුත්තෝ බුදු හාමුදුරුවෝ බණ කිව්වේ

පුප්පන්ඩ ගිහින් තමා පදනම ඉස්සරහ සොක්කො දණ ගැහුවේ
කවුරු මොනවා කිව්වත් නෑ ඩෝ අපි ඇහුවේ

මලියයි, පුලියයි තමා ඩෝ මේ සුන්දර පදනම මැව්වේ
සුභ සුභ පදනම දෙන්නේ සැප සැප

අත් උස්සපන් හුත්තෝ දෙයියෝ ආවේ රෙන්ඩ රැප
හූවක් දීලා දීපන් ඩෝ හුත්තෝ, ක්ලැප ක්ලැප

ඔය කියන ලොකු රැප් නාද යන්නේ ලිස්ට් එකෙන් කප කපා
ඉපදුණේ කොළඹ, හැදුණේ, වැඩුණේ කොළඹ මලියයි, පුලියයි ඩෝ

එකට ඕ ලෙවල් කරේ ඒකයි නැත්තේ පඩ ෂෝ
රස්තියාදු පදනම කවදාවත් වෙලා නෑ ස්ලෝ

Verse 2

හමණලා ගන්නේ ස්රිලා
කෝ කැරියෝ, කෝ කැරියෝ, කෝ?
කෝ කැරියෝ, කෝ කැරියෝ, කෝ?

කෝ කැරියෝ, කෝ කැරියෝ, කෝ කැරියෝ, කෝ?
කෝ කෝ කෝ හුත්තො, කෝ කැරියෝ කෝ?

පිත්තල බොත්තම් ගැලෙව්වා නේද උඹ සීයගෙ ඇඳුමෙන්?
කැප් එක වටේට ඇල්ලුවේ සිත්තම වෙන්ඩ හිතාගෙන

බෝඩරේ කොළයෙන් හුත්තො උඹ හෙළුවෙන්
දත් ටික පූට්ටු උඹට සද්දෙට පදනමෙ

සෙම දාන් අයිනේ උඹ රස්තියාදු පදනමෙ
ඇස් දෙක බදලා මේ බලාගෙන ඉන්නෙ

බොරු කියන ගොන් කැරියගේ හුජ්ජ යවන්න කලිසමෙ
ජර, බර ටකරමට ගල් ගහනවා වගේ උඹේ වචන රස්තියාදු පදනමට

සර, බර ගාලා දෙන්නෙ උඹලයි මී පැණි වක්කරනවා
වගේ හුත්තෝ උඹේ කණට

නංගිගේ ජංගියක් ඇඳපන් යටට හන්දියේ අයියා මට දාන්නට කරට
පුක සුදු ද? රස්තියාදු මම හුත්තෝ ගන්නවා හමණලා හැමට

වචන සීනි බෝල, මලියගේ කට ආටි බෝම්බ
සීනි පොල්ල රහද හුත්තෝ, උඹේ ඩිස් අපිටම ඕක

ඇයි ඩෝ ශෝක, කියපන් ශ්ලෝක, දෙයියෝ දෙන්නෑ ආලෝක
කාපන් මගේ ටොම්බ රස කරලා, අපි දෙන්නේ රස්තියාදු ඝෝෂ

හොඳ නෑ දෝෂ, කාපන් සමපෝෂ
නැත්තං උඹට වෙන්නේ හදාගන්න බෝවෙන රෝග

අඳින්නේ උඹ රෝස, අපි ඕවද ඩෝස ඔතන්නේ විසබීජ
කොළඹ ක්ලෝරීන් උඹ බීලා කියපන්, සොරි අපි ගන්න කලින් බිල්ල

බෝඩරේ කොල්ලන්ට අපි සැළකිල්ල බලපන් උඹේ කලිසම අස්සේ කිම්බ
හතර අතට, දුකට සැපට, පදනම සෙට් හුත්තෝ මුළු රටට

මලියයි, පුලියයි කට ඇරියම සූ ගාන්නේ උඹ සැරට
රස්තියාදු රාජධානියේ අපායේ ඉඳන් පහන් වැටට

ණයට කහින්නෑ අපි හුත්තො, කැස්සොත් දෙනවා කටට
සැපට කැමති ජීවිතේ, තමා රස්තියාදු භීෂණේ

බාල ලෑල්ලේ ගුල්ලා චණ්ඩියා, උඹ ගුල්ලා මලියා කියත් තලේ
උඹ සීතලේ, අපි සුස්තියේ පස් පංගුවම ගැහුවේ බෝඩරේ

නවත්තපන් උඹේ බේගලේ අපිට පඩි දෙන්නෙ පදනමේ
සෙල්ලමක් රස්තියාදු, අපි සෙල්ලං කරන්නේ මොළෙන්

පිල්ලමක් අඩු උනොත්, උඹට ලකුණු අඩු වෙන්නේ කොලෙන්
ස්වැග එක පක උඹ බැහැලා එන්නේ ගලෙන්

උඹ රැප් කරන්නේ හොරෙන් හුත්තෝ අපි
බැහැලා ඉන්නේ හඳෙන්

Song Information

Song Title: Ko Kariyo Ko (කෝ කැරියෝ කෝ)
Artist: Maliya x Puliya
Lyrics: Maliya x Puliya
Genre: Sinhala Drill / Underground Rap
Language: Sinhala
Release Year: 2016


Song Summary

“Ko Kariyo Ko” is an explosive 2016 underground drill track that defines the raw and unapologetic spirit of the “Rasthiyadu Padanama” collective. The mood is fiercely confrontational, gritty, and territorial, featuring the powerful duo Maliya and Puliya. It depicts a narrative of street dominance, loyalty, and betrayal, where the artists call out “fake” rivals and emphasize their deep-rooted connection to the Colombo streets. The track is widely regarded as a foundational anthem for the Sinhala drill movement, setting the tone for a genre built on street-level authenticity and lyrical aggression.

Song Meaning

The song functions as a territorial strike against hypocrisy and disloyalty within the urban music scene. The title “Ko Kariyo Ko” is a provocative challenge to rivals, questioning their street credibility. Themes of brotherhood and betrayal are central; Maliya and Puliya analyze how they supported certain people (“fed them milk”) only to be betrayed in the end. By highlighting their long-term bond—having gone to school together and built the “Padanama” (foundation) from scratch—the lyrics capture the essence of a localized, non-commercial identity. The track uses harsh metaphors and Colombo slang to distinguish between “fake rappers” and those who have lived the life they describe, asserting that while others play with “sugar balls,” their words are like “bombs” from the heart of the city.

Frequently Asked Questions (FAQ)

What is the core message of “Ko Kariyo Ko”?
The song is a challenge to “fake” rappers, asserting the dominance and authenticity of the Rasthiyadu Padanama and the lifelong bond between Maliya and Puliya.

What does the phrase “Rasthiyadu Padanama” refer to?
It refers to the underground rap collective and street “foundation” that the artists established, which focuses on raw, unpolished, and authentic street rap.

How does the song address betrayal?
The artists use the metaphor of “feeding milk” to children who later abandoned them, expressing their disappointment in those who were disloyal after receiving help.

What is the significance of the Colombo references in the song?
The lyrics emphasize that the artists were born, raised, and educated in Colombo, grounding their identity and their music in the real, unfiltered urban experience of the capital city.

Leave a Reply