සුමිහිරි පානේ | Sumihiri Pane by Desmond De Silva

Sinhala song lyrics with music notes illustration

සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුණත් හිතට සැපයි
අද ජොලි කරලා

සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුණත් හිතට සැපයි
අද ජොලි කරලා

නොකා නොබී ලෝභකමට වස්තු සොයන්නේ
මැරුණ දාට කොපින් එකේ අපි නිදියන්නේ

සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුණත් හිතට සැපයි
අද ජොලි කරලා
සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුණත් හිතට සැපයි
අද ජොලි කරලා

සෝඩා නොදා විස්කි බ්‍රැන්ඩි ගහපන් මල්ලී
කළු කෙල්ලයි සුදු කෙල්ලයි එයි අත එල්ලී

සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුණත් හිතට සැපයි
අද ජොලි කරලා

Play the devil with the bottle freedom in the bar
When you broke don’t worry sell your lovely car

සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුණත් හිතට සැපයි
අද ජොලි කරලා

Drink on Sunday – Eat on Monday
Dance on Saturday – Die on Any day…..

සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුණත් හිතට සැපයි
අද ජොලි කරලා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply