Desmond de Silva

කතරිනා | Katharina by Desmond De Silva

ඒයි කතරිනා ආව් මගෙ ලව් සිනාඒයි කතරිනා ආව් මගෙ ලව් සිනාබයිසිකලේ රෝදෙ වගේ කැරකෙයි ජීවිතය අපේවයස හොඳයි කාලෙ සුපර් මොකද කියන්නේ දොළොස් මසක් ගහපු පදේ තාම ගහන්නේFamous ජෝඩු කැප්ටන්ලා කවුද…

දොර ඇරපන් ආයා සුදා | Dora Arapan Aya Suda by Desmond De Silva

දොර ඇරපන් ආයා සුදා අපි දෙන්නගෙ කාලෙ සොඳාbaby අරන් නෝනා උදේ ගමට ගියා සොයලා වෙදාපිස්සු නැතුව යන්න මෙයා මහත්තයෙක් නේද ඉඳාබබා වගේ නලවන්නකෝ ඔබෙ හුරතල් නෝනා සුදා මම එනකොට දොර…

ආයා දොම්පෙ ආයා | Aya Dompe Aya by Desmond De Silva

ආයා දොම්පෙ ආයා දුකට සැපට කදිම දොම්පෙ ආයාආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයාඅංගො මන්ගො ලයිසා ලුසියා සිලියා මිසියා ඇගියා මැගියාපපිනගෙ දුව මහත ඩොලිය පුංචි බේබි කිව්වා මැණිකාගියා ගියා…

දිවා රෑ දුක් විඳලා | Diwa Ra Duk Windala by Desmond De Silva

දිවා රෑ දුක් විඳලා කුසගින්නේ ඉඳලාඇති දැඩි කළා අපේ පියා දාඩිය මුගුරු හෙළානිතරම වෙහෙස වෙලා දුක මට සැපයි කිය කියාදරුවනි මා වගේ මිනිහෙක් වෙයන් ලොවේනිතරම අවවාද කරන්නා ඉර හඳ තරු…

චූඩා මාණිකේ | Chuda Manikee by Desmond De Silva

චූඩා මාණිකේ බලාලා යනව මේ අපිලෝබ නැතිව පඬුරු දාලා එනව මේ අපි තෙල් ගාලා හිස පීරල කොණ්ඩෙ බැන්දෙ මංතෙල් ගාලා හිස පීරල කොණ්ඩෙ බැන්දෙ මංතෙල් ගාලා හිස පීරල කොණ්ඩෙ බැන්දෙ…

කිරිල්ලියේ රන් කිරිල්ලි | Kirilli Ran Kirilli by Desmond De Silva

කිරිල්ලියේ රන් කිරිල්ලියේනොකියා පියබලාආදරේ මට නෑ කියාපියබලා ඔබ ගියා කාටද ඔබ දැන් ආදරේනොකියා දෝ පිටු පා ගියේනෑ මා ප්‍රියේ ආදරේ ඒ වගේම හදේ ආදරේ ගිලිහුනේනෑ මා ප්‍රියේ ආදරේ ඒ වගේ…

නිල්වන් මුහුදු තීරේ | Nilwan Muhudu Theere by Desmond de Silva

මා එතර ආ දා ඈ නැවට ආවාඒ මොහොත සිහිවේ අද වගේ නිල්වන් මුහුදු තීරේගල් මල් පිපුණ යායේමා තනිවෙලා නැව් තලේඈ ඇත ඇගේ යහනතේ මා එතර ආ දා ඈ නැවට ආවාඒ…

දොර ඇරපන් ආයා සුදා | Dora Erapan Aya Suda by Desmond de Silva ft. Indrani Perera

දොර ඇරත් ආය සුදා අපි දෙන්නගෙ කාලේ සොදාබේබි අරන් නෝන උදේ ගමට ගියා හොයලා වෙදා පිස්සු නැතුව යන්න මෙයා මහත්තයෙක් නේද ඉඳාබබා වගේ නලවන්නකෝ ඔබේ හුරතල් නෝන සුදා මම එනකොට…