කිරිල්ලියේ රන් කිරිල්ලි | Kirilli Ran Kirilli by Desmond De Silva

Sinhala song lyrics with music notes illustration

කිරිල්ලියේ රන් කිරිල්ලියේ
නොකියා පියබලා
ආදරේ මට නෑ කියා
පියබලා ඔබ ගියා

කාටද ඔබ දැන් ආදරේ
නොකියා දෝ පිටු පා ගියේ
නෑ මා ප්‍රියේ ආදරේ ඒ වගේ
ම හදේ ආදරේ ගිලිහුනේ
නෑ මා ප්‍රියේ ආදරේ ඒ වගේ ම
හදේ ආදරේ ගිලිහුනේ

කිරිල්ලියේ රන් කිරිල්ලියේ
නොකියා පියබලා
ආදරේ මට නෑ කියා
පියබලා ඔබ ගියා

සොකේ ගෙනදේ ලෝකයේ
පැරදීලා අප එක් වුනේ
නෑ මා ප්‍රියේ ආදරේ ඒ වගේ
ම හදේ ආදරේ ගිලිහුනේ
නෑ මා ප්‍රියේ ආදරේ ඒ වගේ
ම හදේ ආදරේ ගිලිහුනේ

කිරිල්ලියේ රන් කිරිල්ලියේ
නොකියා පියබලා
ආදරේ මට නෑ කියා
පියබලා ඔබ ගියා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply