දොර ඇරපන් ආයා සුදා | Dora Erapan Aya Suda by Desmond de Silva ft. Indrani Perera

Sinhala song lyrics with music notes illustration

දොර ඇරත් ආය සුදා අපි දෙන්නගෙ කාලේ සොදා
බේබි අරන් නෝන උදේ ගමට ගියා හොයලා වෙදා

පිස්සු නැතුව යන්න මෙයා මහත්තයෙක් නේද ඉඳා
බබා වගේ නලවන්නකෝ ඔබේ හුරතල් නෝන සුදා

මම එනකොට දොර වහන්න එපා කුස්සියේ
මගෙ ආදර බැල්මට උඹ බය ද පිස්සියේ

මට වැරදිල ඩබල් කිසස් දුන්නේ ටැක්සියේ
ඔබ මොකටද එල්ලුනේ මගේ ඉරුණු මැක්සියේ

දොර ඇරත් ආය සුදා අපි දෙන්නගෙ කාලේ සොදා
බේබි අරන් නෝන උදේ ගමට ගියා හොයලා වෙදා

පිස්සු නැතුව යන්න මෙයා මහත්තයෙක් නේද ඉඳා
බබා වගේ නලවන්නකෝ ඔබේ හුරතල් නෝන සුදා

රෑ වෙනකොට බයිලා කැසට් තිරිකුණාමලේ
වරෙන් ආයා පිඹගෙන යමු මෝටසයිකලේ

මම දන්නව ඔබේ නෝනගෙ සෙරෙප්පුවේ බලේ…
අයියෝ බැහැ ඔළුව හප්පගන්න ඇතුගලේ

දොර ඇරත් ආය සුදා අපි දෙන්නගෙ කාලේ සොදා
බේබි අරන් නෝන උදේ ගමට ගියා හොයලා වෙදා

පිස්සු නැතුව යන්න මෙයා මහත්තයෙක් නේද ඉඳා
බබා වගේ නලවන්නකෝ ඔබේ හුරතල් නෝන සුදා

සෝඩා වගේ උතුරනවා හදවතේ පෙණේ..
පැනල වරෙන් ජනේලයෙන් රත්තරන් පණේ

මෝඩ වෙන්න එපා පොලොව හරි හැඩයි අනේ
ආන්ඩවනේ මගෙ කකුලත් වැදුනා හිරමණේ

දොර ඇරත් ආය සුදා අපි දෙන්නගෙ කාලේ සොදා
බේබි අරන් නෝන උදේ ගමට ගියා හොයලා වෙදා

පිස්සු නැතුව යන්න මෙයා මහත්තයෙක් නේද ඉඳා
බබා වගේ නලවන්නකෝ ඔබේ හුරතල් නෝන සුදා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply