දොර ඇරපන් ආයා සුදා | Dora Arapan Aya Suda by Desmond De Silva

Sinhala song lyrics with music notes illustration

දොර ඇරපන් ආයා සුදා අපි දෙන්නගෙ කාලෙ සොඳා
baby අරන් නෝනා උදේ ගමට ගියා සොයලා වෙදා
පිස්සු නැතුව යන්න මෙයා මහත්තයෙක් නේද ඉඳා
බබා වගේ නලවන්නකෝ ඔබෙ හුරතල් නෝනා සුදා

මම එනකොට දොර වහන්නෙපා කුස්සියෙ
මගෙ ආදර බැල්මන්ට උඹ බය ද පිස්සියේ
මට වැරදිල Double Kisses දුන්නෙ taxiයේ
ඔබ මොකටද එල්ලුණෙ මගෙ ඉරුණු මැක්සියේ

රැ වෙනකොට බයිලා කැසට් තිරිකුණාමලේ
වරෙන් ආයා පිඹගෙන යමු තිරිකුණාමලේ
මම දන්නව ලොකු නෝනගෙ සෙරෙප්පුවෙ බලේ
අයියෝ බැහැ ඔළුව හප්පගන්න ඇතුගලේ

සෝඩා වගේ උතුරනවා හදවතේ පෙණේ
පැනල වරෙන් ජනේලයෙන් රත්තරන් පණේ
මෝඩ වෙන්න එපා නෝනා හරි කරච්චලේ
ඇඩෙනව මගෙ කකුලත් වැදුණ හිරමණේ

written by Desmond De Silva

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply