කුරුඳු වත්තේ මනෝරි | Kurundu Watte Manori by Desmond De Silva

Sinhala song lyrics with music notes illustration

බූල් බූල් බලු පැටියා සිඹිනවා
සූප්පුවෙන් කිරි ටික ටික පොවනවා
බැල්කනියේ සැඳෑ සුවය විඳිනවා
අනේ ඔයා බලු සුරතල් බලනවා

කුරුඳු වත්තේ මනෝරි ගිහින් ලෝකේ සවාරි
ලංකාවට ගෙනාපු කුක්කා
කුක්කගේ නම හටාරී උඩ පැන පැන මනෝරි
හුරතල් කරනවා මම දැක්කා

ඩැඩාගෙ කොම්පැනි හතරක් දිලෙන්නේ
මමාගේ ලොකු වත්තේ පොල් කැඩෙන්නේ
ඔයාට නැහැ කිසි අඩුවක් දැනෙන්නේ
විනෝදයට බලු සුරතල් කරන්නේ

air condition sleeping කාමරේ
නිදාගන්න කොට බලු පැටියා කරේ
බැන්ද දාට තමයි නියම ජරමරේ
බල්ලගේ තැන හස්බන්ඩ් ගන්නවා හුරේ

written by Desmond De Silva

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply