නොපෙනෙන සේ | Nopenena Se by Shashika Nisansala

Sinhala song lyrics with music notes illustration

නොපෙනෙන සේ රැඳී
එක මොහොතක් හරි
ඔබ දැකගන්න ලැබුණොත් යළි

නෙතු කඳුලින් පෙඟී
ඇති හිස්තැන් මැකී
ජීවත්වෙන්න මට ඒ ඇතී
අන්සතු ඔබ තරම්
ලෙංගතු හදවතක්
අමතක වෙන්නෙ නෑ කිසිම දා
මට ඔබ නැති හෙටක්
නොගෙවෙන කල්පයක්
එය මට වැඩිය ඔබ දන්නවා

වාව ගන්නා වාරු හොයනා
ගිලන් හදවතකට
ආස කරනා ප්‍රේමෙ පෙරදා
දුන්නෙ යලි ගන්නද

දෛවෙ ලියලා තිබෙන හින්දා
ඔබව වෙන කෙනෙකුට
නිහඬවීලා නැවත හැරිලා
යන්නෙ මං කොහොමද

shashiks nisansala song,sashika nisansala songs,shashika nisansala new song,sashika nisansala new songs,shashika nisansala,shashika nisansala song collection,shashika nisansala acoustic,shashika new song,shashika new songs,shashika live songs,shashika live sing,nisansala sadak,shashika song collection,sinhala songs,samanala wawa langa,samanala wewa langa,samanala,shashika,samanala wawa,samanala wawa laga,sinhala songs 2023,samanala wewa laga

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply