දඟකාර හීනේ | Dangakara Heene by Shashika Nisansala

Sinhala song lyrics with music notes illustration

දඟකාර හීනේ
යොවුන් වසන්තේ
හැඟුමන් මාගේ
ඔබයි මවන්නේ
දඟකාර හීනේ
යොවුන් වසන්තේ
හැඟුමන් මාගේ
ඔබයි මවන්නේ

දෙනෙතේ සරන්නේ
උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ඔබමයි පතන්නේ
උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ආත්මයෙන් ආත්මයේ මං

අත්වැල් බැඳන්
ඔබ හා ආදරෙන්
හැමදාමත් පෙරුම් පිරුවේ මං
අත්වැල් බැඳන්
ඔබ හා ආදරෙන්
හැමදාමත් පෙරුම් පිරුවේ මං
ජීවිතේ පුරාම
තුරුලේ ගයන්න
කාටත් හොරෙන්ම
රහසක් කියන්න

දෙනෙතේ සරන්නේ
උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ඔබමයි පතන්නේ
උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ආත්මයෙන් ආත්මයේ මං

පියඹා ඔහේ
ඔබ හා ආකහේ
හැමදාමත් පැතුම් පැතුවේ මං
පියඹා ඔහේ
ඔබ හා ආකහේ
හැමදාමත් පැතුම් පැතුවේ මං
ජීවිතේ පුරාම
තුරුලේ වයන්න
කාටත් හොරෙන්ම
රහසක් කියන්න

දෙනෙතේ සරන්නේ
උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ඔබමයි පතන්නේ
උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ආත්මයෙන් ආත්මයේ මං

දඟකාර හීනේ
යොවුන් වසන්තේ
හැඟුමන් මාගේ
ඔබයි මවන්නේ
දඟකාර හීනේ
යොවුන් වසන්තේ
හැඟුමන් මාගේ
ඔබයි මවන්නේ

දෙනෙතේ සරන්නේ
උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ඔබමයි පතන්නේ
උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ආත්මයෙන් ආත්මයේ මං

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply