සඳ ඇබින්දී | Sanda Abindi by Amila Perera [2021]

Sinhala song lyrics with music notes illustration

ආදරෙන් හද පොගවනා
නමක් නැති බැදීමකි ඔයා
නිමක් නොදැනම ලංවුනා
සඳ ඇබින්දී ඔයා

හාදුවක උණුහුමක් හින්දා
සියොලගම මුසපත් වුනා
තුරුලටම ලංවී ඔයා
ආදරෙන් හද සැනහුවා
නමක් නැති බැදීමකි ඔයා
නිමක් නොදැනම ලංවුනා
සඳ ඇබින්දී ඔයා

ආදරෙන් හද පොගවනා
නමක් නැති බැදීමකි ඔයා
නිමක් නොදැනම ලංවුනා
සඳ ඇබින්දී ඔයා

ආදරී හද තුලම සරනා
ප්‍රේමයේ මිහිරාව ගේනා
ඉසියුම් මන්දහාසිනී ඔයා
ආදරෙන් හිත පුරවනා
නමක් නැති බැදීමකි ඔයා
නිමක් නොදැනම ලංවුනා
සඳ ඇබින්දී ඔයා

ආදරෙන් හද පොගවනා
නමක් නැති බැදීමකි ඔයා
නිමක් නොදැනම ලංවුනා
සඳ ඇබින්දී ඔයා

amila,muranga,songs,derana,sirasa,mihirawa awa,sulan kurullo,heena rate kinnarawi,kalawathi,goal seek,sri lanka,sahan,video,girls,solver,access,sinhala,scenario,tutorials,sudu nangi,hiru maki yai,manu,raju,hiru,sanka,rukman,sajith,tiktok,wijaya,nadeeka,dimanka,nurawee,sandeep,acoustic,tone poem,unplugged,musically,theekshana,word,excel,meena

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply