සද හැංගිලා මා | Sanda Hangila Ma Thurule by Amila Perera

සද හැංගිලා මා තුරුලේ
සිත නැංගුරම්ලා දුක හංගාලා
නිල් නුවන් නෙත් කැරැල්ලේ
පෙම් සිනා කැන නංවලා
තව ලංවෙලා

ආදරේ මා නිවාලයි
ආදරේ මා නිවාලයි
ආදරේ මා නිවාලයි

උලුනුකුලු මල් අනන්තේ
මල් පිපී ලැම වසන්තේ
සුවද මල් රොන් සිඹිමින් ලග හිදිමින්
මා නිවෙනවා
මා නිවෙනවා
සිත සැනසුමින්
මේ උණුසුමින්
ආදරේ මා නිවාලයි
ආදරේ මා නිවාලයි
ආදරේ මා නිවාලයි

සද කැන් සලුව ඇන්දේ
මදු මල් සිඹින්නද නින්දේ
සුපසන් ඒ බැදීමෙන්
සංසිදීමෙන්
මා නිවෙනවා
මා නිවෙනවා
අත් බැදීමෙන් මේ විදීමෙන්
ආදරේ මා නිවාලයි
ආදරේ මා නිවාලයි
ආදරේ මා නිවාලයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *