අහසට | Ahasata by Dhanith Sri [2023]

Sinhala song lyrics with music notes illustration

Welcome to Raplanthaya

අහසට
මාත් එක්ක
යන්ද අපි?

මතකය දිව යන්නේ
දුර ඈතක මම පටන් ගත්ත
පොඩි අඩිපාරට
රැල්ල කොහේ ගියත්
ගහගෙන ඈතක
මම යන්නේ
මට ඕන මගේ ගමන

බලපන් මගේ අත පය
පොඩි තම‍යි ඒත් දන්නවාද
මගේ හිත ගැන

කොච්චර උස වුනත් ඔ‍ය
පඩිපෙල
බිංදුවෙන් පටන්ගෙන
යන්නේ අහසට

පියඹන් මගේ අහසට

හොද හැටි වද දීලා
වැඩ ගන්න තමයි ඕනා
ඉදි කට්ටක්වත්
හදන්න නෙවෙයි මුන්ට ඕනා
සුද්දා දුන්න මැශින් ටික
බලාගන්න‍යි ඕනා

රට බල්ලාට ගියදෙන්
ණය ගන්නයි ඕනා
ජරමර අස්සේ අපි ගොඩනැගුවේ
අපේ ලෝකේ
හීන ගොඩ ගහගෙන හිත හිරකරගෙන
ඉන්නයි වෙන්නේ
අයියෝ
ලෝකේ හැම තැනටම රෝල
ගහගෙන යන්න එන්යි ඕනේ

ඉද හිට හවසට අහසට
යන්නයි ඕනේ

මට හීන තිබුනා ලංකාවේ
නම්බර් 1 වෙන්න
ලොකු ලොකු දේවල් එක්ක
සම්මාන ගන්න
ඒත් අන්තිමේදී අදුර ගත්තා
මගේ හිත
බොරු සැප පෙන්නා දුක
දුන්නා නේද? //

ඕකට අහුවෙන්නෑ මං //

මේ මෝමන්ට් එක විතරයි
වැදගත් මට දැන්
වොරි වෙන්නෑ මං දැන්
දුක් වෙන්නෑ මං
හිස් අහසට යන්න ඕනෑ වෙන්නෑ
පියාපත් //

අහසට //

written by Dhanith Sri

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply