ලොකු මීයෝ | Loku Meeyo by Dhanith Sri [2023]

Sinhala song lyrics with music notes illustration

එයා මී කතුරක්
බලන් ඉන්නේ ලොකු මීයෝ
අහුවෙනකල්
පොඩි සිප්පි කෑලි ගනන් ගන්නේ
නෑනේ බං
ඒත් ලොකු මීයෝ ගාව
නැවෙනවා වරුවක් //

තාලෙට සිලිකන්
බෝල යුවලයි
බුරියට පහලින්
රිප්ඩ් ඩෙනිමයි
සග දාලා යන්නේ දෙපසට
නොබලයි
නළල මැද තියන් ඉන්නේ
ඒක මාරයි
කලිසම ඉරෙයි
ඩිකියේ බරට

කියවන්නේ නැති දේවල් ගැන
පැටිකිරිය
ලගටවත් එන්න එපා
පල දුරට
ආයේ එන්න නම් එපා
මගේ ලගට

එයා මී කතුරක් //

නුඹ ගැන වෙලාවට
පව් කියලා හිතෙනවා
බොරු කරගෙන
කවදා වෙනකල්
ඔහොම ඉන්නද?

වෙලාවට හිතෙනවා මකලා
හදාලා ගන්න
මගේ රූමා කිව්වා එපා කියලා

හිත හොදයි නම්
ගනින් මගේ හදවත
නැත්නම් කටවහන්
පල ගෙදර

ඇත්ත ඇති සැටියෙන්ම
විදගන්න කැමති කෙල්ලෝ
ඉන්නවා නම් මෙන්න මගේ
නම්බර්

එයා මී කතුරක් //

written by Dhanith Sri

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply