ශීලා | Sheela by Jaya Sri

බැලු බැලු හැමතැනම සිහිනෙන් වගේ
සැඟවුණු සේයාවන් මදෙසේ ඇඳේ
සුළගේ පාවී, මගේ ගී යාවී,
ඇසුනොත් එනවාදෝ සොදුරියේ මගේ

මා හට සැරවීලා ” හෙයි… “
කොහෙදෝ යන්නේ මෙසේ
සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ.
තනිවීලා ” හෙයි… ” මා ඉන්නේ කෙසේ,
ඒවීදෝ මාගේ කුමාරි

ලොවම නැවතිලා, නිහඬයි වටේ
තනිකම පාළුව දැවටී වතේ
දුරකතනයකින් ඔබ අමතාවී
සිතමින් ඉන්නෙමි තනි ලොකයේ

මා හට සැරවීලා “හෙයි… “
කොහේදෝ යන්නේ මෙසේ
සිත රිදවන්න එපා හද බැඳී ආදරේ
තනි වීලා ” හෙයි… ” මා ඉන්නේ කෙසේ
ඒවිදෝ මගේ කුමාරි

තනිවුනු යහනට එනවිට
තවමත් ඔබගේ සුවඳ දැනේ මට
සිහිනෙන් ඔබේ රුව දැක ගන්නටවත් වරම් ලැබේද මට
ඔබෙ ලස්සන ඇස් දෙක
වෙනකෙකු හට ලැදි වෙන්න එපා
එවීදෝ… එවීදෝ… එවීදෝ
මාගේ කුමාරී

මා හට සැරවීලා “හෙයි… “
කොහේදෝ යන්නේ මෙසේ
සිත රිද වන්න එපා හද බැඳී ආදරේ
තනි වීලා ” හෙයි… ” මා ඉන්නේ කෙසේ
ඒවිදෝ මගේ කුමාරි

ශීලා ශීලා හේ
ශීලා ශීලා ඕ

ඔබ යළි ඒවීදෝ

ශීලා ශීලා හේ
ශීලා ශීලා ඕ
ශීලා ශීලා හේ
ශීලා ශීලා ඕ

මා සැමදා තනිවේ දෝ

ශීලා ශීලා හේ
ශීලා ශීලා ඕ
ඒවීදෝ මාගේ කුමාරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *