පම්පෝරි | Pampori by Master D [2023]

Sinhala song lyrics with music notes illustration

අහගෙන ඉදලම පම්පෝරි
අමාරැයි මේ කනට වාඩිය බරට
දාඩිය මැද්දෙ ආවෙ මෙච්චර දුරක්
පිච්චියක් නෑ එද්දි මං උබලගෙ හිතට
ඇද්දෙ නැ කොච්චර උඩ
ගියත්
සැර දේවල් දැක්කා මං දුර……තියන්
කොච්චර කිව්වත් ලොන්තපකා
හිතන්නෙ උගේ ගාව තමයි රැප
…..තියෙන්නෙ

කලබොලවත වගේ කතා කියන්න
උඹ හොදයි පන්සලෙ කතා අදින්න
කොල්ලො තා පොඩ්ඩක් පතාගෙන
ඉන්න
මේක රටාවක් කටාරමෙ කොටාගෙන යන්න
කොච්චර කිව්වත් කලබලවෙන්නෙපා
හති ඇයි උඹට දුවාගෙන යන්න
ඉඩමදි වෙයි මේක රැප
රැප දෙන්නැ පෙනි පෙනි වෙන
කැරියන්ට

තැන නොතැන බලපන් ටෝක්
දාන්න කලින්
කොල්ලො කොහෙත් පෝක් කාලා වලි
උඹෙ රැප වගෙ රෝස්ට් පාන්
පැනවිදියට නරියෙක් කෝස්තාන්
උඹෙ තෙල් තුලට පුලුවන්
උඹෙ හීනෙ ඇදගන්නට හිතරයි
පෝස්ලාඩ්
ටිකක් පරක්කු වෙලා හරි කියන්නොන මේක නැත්තම්
කියයි උඹලා දෝස්මාන්

සුන්දරයි තමයි
මල්වර වෙන්න කලින් හිත
බලපන් නූල කැඩිලද
ගින්දරයි තමයි වටෙන්ම එනකොට පද
සරැංගලේ දූර…..ගියා
උඹල මෙතන්ට එද්දි අපි
මෙතන ඉදියිද
කන හිත හූර ගියා
බෝල බෝල බස්සපු එව්නුත්
දෝලා දෝලා දීලා ගියා

වහගනින් ඔය බෝලපඩික්කම
දව්ල නැතුව පුකේ කඩිප්පුව
යකා උනත් තොට දෙන්නෝන
තට්ටුව
ගත්තොත් තට්ටුව නැත්නම්
මට්ටුව
පව් කියලත් හිතෙනො වෙලාවකට
ත කියලත් හිතෙනො වෙලාවකට
කියන්න කිතින දේ කියන්න
ඕන නැත්තං පාලුයි මගෙ
බන්ගලාවක් ම

හිටියා බැන බැන කන කන
එකෙක් ගැන කිය කිය එක බඩවැල
මරපටවල බෙර තද කර කර උඩ තල තල නැටුවට ගහන්න
බල්ටි තේරෙන්නෑ මුට තාම ඌ කලටි
බලපන් මේ සද්දෙ කොලිටි
කොච්චර උනත් උඹ ලග ඉන්න වෙට්ටි
දෙන්නැ උඹලට බිත්තර වට්ටි
රෝස පාටයි තාගෙත් තොල්
ගහන්න කලෙයෙන් උන් පූජ
වට්ටි

රලුයි……මම ආවොත් ආවොත් උබ
රලුයි යද්දි තව රලු වෙයි
තව තව තනි රැලි වෙයි
අනෙ ඒකෙන් තොට මොකහරි
වෙයි
රලුයි……මම ආවොත් ආවොත් උබ
රලුයි යද්දි තව රලු වෙයි
තව තව තනි රැලි වෙයි
අනෙ ඒකෙන් තොට මොකහරි
වෙයි
අනංමනං ඉතින් පාඩුවෙ මයි

written by Master D

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply