මනමාලී | Manamali by Kamaj [2022]

Sinhala song lyrics with music notes illustration

තොරන් බඳින්නට, රබන් ගසන්නට
කැලේ රිලව් රැල, පසුපසින් දුවන්නට
ගමේ පුරන් කෙත අස්වද්දන්නට
උඹේ ඉඩම් ටික මගේ නමින් ලියන්නට

මනමාලී මගේ කැන්දන් යමී ආදරෙන්..
කරකාරේ බැඳන් බරබාගේ හිමින් පාගමින්

මනමාලී මගේ කැන්දන් යමී ආදරෙන්..
කරකාරේ බැඳන් බරබාගේ හිමින් පාගමින්

ලෝකෙ වටේ මට සවාරි යන්නට
සීගිරි ගල උඩ මුදුනටම නගින්නට
බිතු සිතුවම් පෙන්නලා, ඒ වගෙ අන්දලා ගන්නට
මැණික් ගඟේ ගිලි, ගිලි ගිලී නාන්නට

මනමාලී මගේ කැන්දන් යමී ආදරෙන්..
කරකාරේ බැඳන් බරබාගේ හිමින් පාගමින්

මනමාලී මගේ කැන්දන් යමී ආදරෙන්..
කරකාරේ බැඳන් බරබාගේ හිමින් පාගමින්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply