Zany Inzane

අකීකරු | Akeekaru by Zany Inzane [2025]

Assertive drill track defining spiritual resilience and lyrical dominance. Song Lyrics Cannabis මැව්වා melodiesඉතුරු වෙන්නේ දාන memoriesහලන්නේ කශේරුකා නැති එවුන් Jellyfishවැදගත් එක දෙයයි “inner peace” කර්මෙට වග කියන්නෑ මේ ඇස්වත්යන්නෝනේ…

ස්වර | Swara by Zany Inzane [2025]

වචනෙත් පරිස්සමෙන් බිත්ති වලත් ඇති කන්ඒ දේවල් ඕනතරං අත්විදලා ඇති මංලැබුන තෝරාගැනීම් බහුතරේ බහුවරණ ප්‍රශ්න වගෙගොඩක් එක සමානයි අමාරුයිලැබෙන්නෙ හදනං අල්ලන්න හිතෙන්නෙ අඟහරුයිඒ තමයි ගේම ලැබෙන්නෑ කාටත් හැමදේමඔව් සමහරු තනි…

ජුදාස් | Judaz by Zany Inzane [2024]

A sharp lyrical exploration of betrayal, street wisdom, and artistic independence. Song Lyrics මේ තමයි අවදියපීනලා ගගේ හොයන්න යන්නෙ කරදියසියල්ල නැති කලා අවසිහියමිනිස්සු තරන් විස නෑ ශරීර හැරගිය එවුන් දක්ශ්‍යා…

රවටාවි ඇස් | Rawatavi As by Zany Inzane [2024]

රවටාවි ඇස්මං හිතන් උන්නු හැමදේම වැරදීඈ වැරදි කරන්නමලු කැමතීහැඟීම් අවුස්සාවි ලඟ දැවටීඈ පිලිගනී මාව රතින් සැරසීඈ පලදාවි ඇගෙ ලෝකෙ ඔටුනුමට විවෘතයි ඒ ලෝකෙ හැම දොරටූඈ ශුංගාරෙන් මුමුණාවි මම jack sparrow…

කෑෂ් වදන් | Cash Wadan by Zany Inzane & Jemaa [2024]

මාරයා මං අමතන්න හෙලෝමඑ එන්න බෑ දැන්ම යෙලෝසිංහයෝ නිදි රෙදි පෙරෝනරි ඉදිමෙනෝවස විස වද දෙනෝමට දමා ගන්න බැ කෙලෝඇස් බර වෙනෝදන්නැති උන්ට මේවා රහක් නෑ මෙලෝඋගුරට එනෝ මොනීකාමං අසම පාට…

මත්වුනු සුසුමන් | Math Wunu Susuman by Zany Inzane ft. Shane

මත්වුනු සුසුමන්පාසා මැකී අදීය රා පැන්අත් හැරීම පුරුද්දක් කරන්පාවෙලා නිවීගියා තරු මල්පෙති කඩන් වැටේවි හොරෙන්ම රහසේතනිකමක් නිසංසලේ අවවාදේවස දාපු පාට දෙකයි ඇස්රතු වෙල ඉබාගාතේහපයි ගැස්ම දේ මන් ඉන්නෙ වෙනස් වෙලාඒ…

සියවසක් | Siyawasak by Zany Inzane [2023]

දනගාපු නිසයි විශ්වාස පොළොවමේ තරම්බලපං අහස මගෙ සීමාව ඒ තරම්යනවා මේ ගඟේ දුක සැප එක සේ ගලන්බිංදුවෙන් ආවේ උපතින් නෑ කිසි දේපලක්හදන්නෙ හිත් ඒ වගෙමයි හිත්ඒ නිසයි අකමැතිත් උන් මට…

මයීක්‍රෆොන් | Microphone by Big Doggy ft. Zany Inzane

LK රැප් සෙල්ලම සමානයී මගෙ රැප්වර්ශ,දශක දෙකට දැක්කා මීනිස්සු එක එක වර්ග,බීන්දා සියක් තර්ක, දෙන්න හීනෙට අර්ත,ගෙම මස්ත,අකපැයී රැපට අනුවර්ත කොලබ අහස යට ගීනී ගහන කාස්ටක,අපී ඔක්කොම නලුවො, තව එකෙක්ගේ…

Local by Sithi J ft. Zany Inzane [2023]

නිකරුනෙ ගැවසීම අධිඅවදානම්හුස්මවත් ගන්න බෑ නිදහසෙ මේ පොළවේහිතන් ඉන්න සුරංගනා ලෝකෙ නෑ යථාර්තේජරාව දුන්නොත් මහ ගස් පවා හෙලවේදුර්වල තැන් වලින් ගන්නෙ උන් ප්‍රයෝජන පන්තියෙ උන්ම පවාදුන්නා හර්දසාක්ශියකොහොමත් දෙපැත්තෙම තියෙන්නෙ අසාධාරණේ…

සීතල ගිනි | Sithala Gini by Zany Inzane [2023]

සීතල ගිනි // අදින්නෙ දිවි මකුලු විසඋරුම නැ දෙයක් මරනෙ මිසපනනැ කොදු තියන්න තිතසමාජෙ නොව දුර්වල හිත සමහර කොල්ලො පිච්චුව දිවආව එක්කන් යන්න පෙන්නන්න ශිවවිනාසෙ ලග අල්ලල ඉව බේරල පනආව…