ජුදාස් | Judaz by Zany Inzane [2024]

A sharp lyrical exploration of betrayal, street wisdom, and artistic independence.

Song Lyrics

මේ තමයි අවදිය
පීනලා ගගේ හොයන්න යන්නෙ කරදිය
සියල්ල නැති කලා අවසිහිය
මිනිස්සු තරන් විස නෑ ශරීර හැරගිය එවුන්

දක්ශ්‍යා බාලයි නමුත් තදයි ගැහුව ගැට
එන දවස් හැටම නැවතීමක් නැත අවදිමත් බව
නිරීක්ශණ සියල්ල රන් නෙවෙයි දුරට දීලීසෙන
මොලෙ දිනෙව්වා සල්ලි හදවත මරා

දරා ගන්න බැරි උන් වෙනව තරහා
මං යන පාර මම තීරණෙ කරා
අහන උන්ගෙ රෝම උද්වීපනෙ කරා
වංචනිකයි සියලු දෑස්

කොයිවෙලාවෙ අරීද කියන්න බෑ judas ද homiev
විස්වාසෙ කෝ
විශ්වාස මායාවෙන් නිදාස් ද bro
Yeah

මං පොකුණක් වගෙ පිරිසක් දකින්නැති හෝ ගාන
පඩියෙන් එන්නෙ උඩට නෑ විදුලි සෝපාන
අත්තටු නෑ අනුන්ගෙන් ණයට ගත්ත

උපන් කැරිකම මුන්ගෙ කයට බද්ද
හුලගක් වගෙ තනි එකෙක්
වෙන්නයි ඕනෙ ඇරියස් එවුන්ට මාව මතක් වෙන්න

අවංක උන්ට අපි අවන්කෙන්ම
නමුත් මමත්වෙට
සලකන්නෙ මමත්වෙන්ම

අවුරුද්ද වඩාගන්න පිලිගන්නෙ ජනවාරි
අල්ලන්න ලැබෙයි මිටිගනන් සර්ව
බලදාරි ස්වාදීන තීරණ ස්වාදීන ගමන
ස්වාදීන තරගෙ තනි සමීකරණ

කියාවි පරිමාණෙ මගෙ පරිණාමෙ
සෙල්ලමෙ boss වචන shot gun
ඔලුව කුඩුවෙයි ඇගිල්ල තද කරොත් මං
මගෙ සත්තු කයි උබව අණකරොත් මං

මුරණ්ඩු හිත ගැහුවත් මෙල්ල වෙන්නෑ දඩුකදේ
අල්ලන්නයි අහස බැරි උනත් ආස
සාතන් නෙවෙයි උබලා අදුරන්නේ ටාසන්
සාතන් මම උබ නල්ලතම්බි සාජන්

මරිසී අදුරගන්න ඕන ගේම ගහන්න නොනෑසි
නොනැසී
සම්මාව දකින්න මනසීන් අවස්තානු රූපී
නලුවන්ට movie උබෙ එක දුර්වල කමක් ඇති

උන් උබව නසන්න
bro අමාරුයි වසන්න
දන්න්නත්තන් ක්‍රීඩාව උබ කැපෙයි ඊගාව
පණපිටින් තාම
ස’යන්නෙන් මිස් උනත් ගේම අල්ලනවා රී’ගාව

Song Information

Song Title: ජුදාස් (Judaz)
Artist: Zany Inzane
Lyrics: Zany Inzane
Genre: Sinhala Rap / Hip-Hop
Language: Sinhala
Release Year: 2024


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Judaz” is a hard-hitting 2024 rap track by Zany Inzane that navigates the treacherous waters of the music industry and personal relationships. The mood is intense, cynical, and highly self-assured, portraying a narrator who has learned that “all that glitters is not gold.” It depicts a journey of climbing the ladder through hard work—step by step, rather than using an elevator—while constantly questioning the loyalty of those around him. The track serves as a warning against “Judas-like” betrayals from supposed friends, emphasizing that Zany Inzane is playing an “independent game” with his own unique equations.

Song Meaning

The song functions as a metaphorical guide to survival in a world filled with “poisonous” people. The title “Judaz” directly references the biblical figure of Judas Iscariot, symbolizing betrayal by someone close. The lyrics analyze the transition from being a “young talent” to a hardened industry boss who uses words like a “shotgun.” Themes of authenticity and strategic silence are central; Zany Inzane highlights that humans can be more toxic than ghosts (shariira haragiya ewun) and that trust is often a dangerous illusion. By rejecting “borrowed wings” and choosing a “lone wind” path, the track captures the essence of an artist who values personal dignity (mamathwaya) above all else, vowing to remain undefeated even if he misses a shot in the current round.

Frequently Asked Questions (FAQ)

What is the core message of the song “Judaz”?
The core message is about maintaining vigilance against betrayal and the importance of self-reliance and independent decision-making in a deceptive world.

How does Zany Inzane describe his rise to success?
He uses the metaphor of “climbing stairs” (padiyen enne udata) rather than using an “elevator” (viduli sopana), signifying that his success is built on gradual, hard-earned effort rather than shortcuts.

What is the significance of the “Sathan vs. Tarzan” line?
It is a playful wordplay on expectations and reality, where the narrator asserts his dominance and complexity, suggesting his rivals are outmatched and don’t truly understand who they are dealing with.

What does the reference to “Judas or Homie” mean?
It highlights the central paranoia of the street and industry life: the difficulty in distinguishing between a true friend (homie) and a potential traitor (Judas) until it’s too late.

Leave a Reply