නාන විලේ | Naana Wilee by Madusha Lokuella [2024]

Sinhala song lyrics with music notes illustration

නාන වීලේ නා ගස් නවයක්
තිබුනා ආ .. ආ..
නාන විලේ නා ගස් වල
අතු බෙදුනා ආ ..ආ

ලස්සන මලක් ඔය කෙල්ලෙක් වෙල ඉපදු
මෙ ආදර කතාවෙම අපෙ සුනපුන පිරවු
දිස්සනයක් වෙලා නුබ දුර අහසේ පෑයු
සද කින්නරාවි මගෙ වෙලා කාටත් හොරා බැදුනු

නුබ ආදර සිනාවක හොර රහසෙම මත්වූ
බබරාතමා මල නොතකම පැනි ගත්තු
වෙනවද බලන් නුබ ආලෙ සිත්තරාවි
නවතා ගනිමි යන්න නොදි මගෙ කින්නරාවි

ආසා කලෙ නුබ ගාව ඉන්න දැවටි දැවටි
රැවටුනා මගෙ සිත යලි රැවටි රැවටි
නොදැනුනුනා වගෙ සිටියට රවටාවි කියා කෙල්ලෙක්
සිතුවෙ නෑ මම කිසිදාක

මෙ ආසා කලෙම මගෙ සිත නුබ ලග ඉන්නයි ගාව
මම නොදනිමි කෙල්ලෙ හැර ගියෙ ඇයි මගෙ සිත යලි තාම
නුබ ගාව වේදනාවෙන්ම හද පිච්චෙයි තාම
අය මටනම් එපාම කවදාවත් කෙල්ලෙක් යලි යලි කිසිදාක

නාන වීලේ නා ගස් නවයක්

written by Madusha Lokuella

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply