අද සැන්දැවෙ | Ada Sandawe by Costa ft. GRIZZLY da ZOMBIE

Sinhala song lyrics with music notes illustration

High-energy 2024 party track celebrating street nightlife, substances, and island hustle.

Song Lyrics

Verse

අද සැන්දැවෙ අපි සෙට් ව්ලා
Hennessy පාරෙන් පොඩ්ඩක් bro මන් දැන් මත් ව්ලා

සැර bite ඉස්සෝ දැල්ලෝ chicken පක්ශි නම්
ඇවිදින්න ඔනේ සිව්පාවෙක් දැන් bait විලා

Verse

මම vegan නෙවෙයි nig##r කුරක් දිග
පත්තු කරන් පිමබෙ අකාසෙට දුම

අද සැන්දැවෙ අපි සෙට් ව්ලා
Hennessy පාරෙන් පොඩ්ඩක් bro මන් දැන් මත් ව්ලා

Verse

මත් වෙන ජාති තුරුල් කරන් හැන්දැ ගොම්මන් යාමේ
සොබාවදර්මේ දායාදේ බං පුච්චන් සුන්දර බෝගේ

හන්තානේ eagle maarley milano අසේ පාවේ
ත්‍රායිලෝකේ නම් රෝගේ පිහිටෙන් හිත්වල බෝවේ සාමේ

අඩෝ හති දාගෙන සැප දාගෙන පිල කාගේන දුම දාගේන
බඩ ගාගෙන යන්ඩ වෙන්නේ අද එලි වෙන ජාමෙට

Verse

හද පායන ගොමිමන් යාමෙට කොල කාගේන ඇදන් නාහෙට
ගගනගාමි මන්දාකිනි ගාව නිග අපි රැට

GRIZZLY da ZOMBIE lion like a iron from the Zion
Hood එකේ කෝල්ලෝ අසිහියෙන්මයි පහන් කෙලේ රැය

මොන රජෙක් උනත් පෝලවට දිරනවා කය
අවබෝදෙන් ජිවත් වෙන්ඩ බිම තියන් පය

අපිලග නැනේ බෝරැ තග
හැබැයි ගිනි ගන්න සුලුයි හදවත

Verse

ඔතාගෙන දෙයියො දුන්න මල
බලන් ඉන්න ආස වැදිලාමයි හද

අපේ අහසේ වලාකුලු හිතේ නැනෙ මලකුනු
2023 milano මම තිබ්බා සලකුනු

මම ආසයි මෙ බොඩෙර් කොල්ලෝ හිත්වල නැනේ කුනු
Party බැහැලා සැප දාලා වසවිස බිහිසුනු

Euroපේ පොඩි ලංකාව
නැ කොල්ලෝ මෙහෙ අං ආව

Verse

වගේ පොඩ්ඩක් දැන් ලංකාව
අහස clear නිල් පාට

Skull punisher පිල් නිල් පාට
ගහලා මුනේ පිං පාට

Mandy ගල නම් මෙන්න size
තිරුවාන වගේ ගල් කැට

Verse

බෝතල්නමි black label ගහලා අරක්කු lion lager
Chicken devil ,fried rice බිත්තර ආප්ප දෙශිය ආතල්

මෙ ආතල් මන් කාලා මගේ බඩ මචං full
Pilawoos වගේ milo එකක් දෙන්ඩ මට cool

අද සැන්දැවෙ අපි සෙට් ව්ලා
Hennessy පාරෙන් පොඩ්ඩක් bro මන් දැන් මත් ව්ලා

Verse

සැර bite ඉස්සෝ දැල්ලෝ chicken පක්ශි නම්
ඇවිදින්න ඔනේ සිව්පාවෙක් දැන් bait විලා

මම vegan නෙවෙයි nig##r කුරක් දිග
පත්තු කරන් පිමබෙ අකසෙට දුම

අද සැන්දැවෙ අපි සෙට් ව්ලා
Hennessy පාරෙන් පොඩ්ඩක් bro මන් දැන් මත් ව්ලා

Verse

අපිලග නැනේ බෝරැ තග
හැබැයි ගිනි ගන්න සුලුයි හදවත

ඔතාගෙන දෙයියො දුන්න මල
බලන් ඉන්න ආස වැදිලාමයි හද

Song Information

Song Title: Ada Sandawe (අද සැන්දැවෙ)
Artist: Costa ft. GRIZZLY da ZOMBIE
Lyrics: Costa x GRIZZLY da ZOMBIE
Genre: Rap / Hip-Hop
Language: Sinhala / English
Release Year: 2024


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Ada Sandawe” is a high-octane 2024 party anthem that captures a wild night out in the local underground subculture. The mood is raw, hedonistic, and celebratory, portraying a close-knit group of friends from the “hood” letting loose with high-end liquor, street food, and illicit substances. It depicts a narrative of unvarnished indulgence, shifting from twilight gatherings to the early morning hours where the rules of the city fade under a hazy, smoke-filled sky.

Song Meaning

The song functions as an unfiltered look into contemporary urban nightlife and youth camaraderie. The title “Ada Sandawe” (This Evening) sets up a typical night that escalates into an escape from daily realities. Themes of temporary liberation, local pride, and a deep disregard for societal judgment are central; Costa and GRIZZLY da ZOMBIE utilize vivid street references like “Pilawoos Milo,” “Lion Lager,” and “Mandy” to anchor the track in a distinct Sri Lankan counter-culture context. By pairing luxury items like Hennessy with local street staples like egg hoppers and devil chicken, the track captures the essence of a raw, unpretentious lifestyle where staying grounded (“keeping your feet on the floor”) is valued over fake posturing (“boru thaga”). The lyrics ultimately emphasize living hard in the moment, balanced by a sharp, cynical awareness of human mortality.

Frequently Asked Questions (FAQ)

What culture does the song “Ada Sandawe” depict?
The track depicts local Sri Lankan hip-hop and nightlife culture, mixing Western luxury party symbols with authentic local street life.

What do the references to “Pilawoos” and “Milo” mean?
Pilawoos is a legendary late-night food spot in Colombo, and a cold Milo is a popular local beverage choice to finish off a heavy night of eating and partying.

How do the artists view life and status in this track?
They emphasize authenticity, stating that no matter how powerful someone is (“mona rajek unath”), their physical form eventually returns to the earth, so it is best to live without pretense.

Who collaborated on the lyrics for this track?
The song was written and performed as a collaboration between Costa and GRIZZLY da ZOMBIE, merging their distinct flows and street-level poetic styles.

{ “@context”: “https://schema.org”, “@type”: “MusicRecording”, “name”: “Ada Sandawe (අද සැන්දෑවෙ)”, “datePublished”: “2024”, “genre”: “Sinhala Rap / Trap / Party Anthem”, “inLanguage”: “si”, “byArtist”: [ { “@type”: “Person”, “name”: “Costa” }, { “@type”: “Person”, “name”: “GRIZZLY da ZOMBIE” } ], “lyricist”: [ { “@type”: “Person”, “name”: “Costa” }, { “@type”: “Person”, “name”: “GRIZZLY da ZOMBIE” } ], “recordingOf”: { “@type”: “MusicComposition”, “name”: “Ada Sandawe”, “lyricist”: [ { “@type”: “Person”, “name”: “Costa” }, { “@type”: “Person”, “name”: “GRIZZLY da ZOMBIE” } ] } }

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply