Pradeep Rangana

ශිල්පය පිහිටන්න | Shilpaya Pihitanna by Pradeep Rangana [2022]

සිත් කිරි සුවදින් ලිත් පුරවාසියොතින් රෑනෙන් ඉගිල ගියාමතකේ රැදේ අභිමානයෙක්ජීවිතේ ලිව්වා සෙවන දැරූ ගුරු උරුම පුරාසුව දිනන හීන පෙන්නාලොවක් සනසනනමක් වෙන්නට ගීතයක් කිව්වා පිටු අතරේ මතකේ රැදෙන්නමුතුවන් රන් අකුරු ලියන්නශිල්පය…

ජීවිතේ චාරිකා | Jiwithe Chaarika by Pradeep Rangana [2021]

හමුවීමක් ඇති දාමේ මා කෙරේආදර සිත ඇදුනා වෙන්වීමක් නැති දාමේ මා කෙරෙන්ආදර සිත බැදුනා වේදනා මැද්දේආදරේ අස්සේඅපගේ කතාවන් ලියවේවී දෝ රාගී සිනාවන්පෙම්බර කතාවන්මට නූහුරු තාලෙපවසාවිදෝ සීත මීදුම් වැදීආදරෙන් මත් වෙවීමා…

ලංකා අම්මා | Lanka Amma by Pradeep Rangana & Shanika Madumali

සවනට සිරසේපින්බර සුරතින්සිපගත් දෙරණයිමගෙ ප්‍රානය ජීවේ දේශය ලංකාඔබ අපගේ අම්මා දීපය ලංකා ශ්‍රි ලංකාරන් භූමිය මනරම් ලංකාවිරුවන් බිහිකලඅම්මා ශ්‍රි ලංකාඅම්මා මා බිහිකල ලංකා අද දිනනාඅපි එක්වී නොසැලීජාතිය ආගම ජය වේඑක…

උදුම්බරා | Udumbara by Pradeep Rangana & Shanika Madumali

ආකාසේ වැහි අදුර මකාදේදුනු පායාලාදේදුන්නේ සත් පාට වගේඇගේ හිත පාට වෙලාජීවිතේ මල් ප්‍ර්‍රාර්ථනාමල්බර වී සැලිලාඇය යන ගමනට පාර කියන ඔහුසතුටේ කිමිදීලා උදුම්බරාඋදුම්බරා ජීවිතයේ නොපෙනෙන කඩයිමජය ගන්නා අරමුණ නොබියවපැහැ ගැන්වී ඇත…

මායාවී | Mayawi by Pradeep Rangana

මායාවී ඔබ ගියදෝ මං මුලාවී…අඳුරේ කඳුලින් මා සිත ගිලීලා…වියැකී මියැදී ගිය ජීවිතෙන්…යලි මා ජීවය ලැබූවා… ඔබ නොදැක මොහොතක් නැති වූ කාලේ…මගෙ හුස්ම ඔබ යැයි සිතු ඒ කාලේ…ජීවිතයෙන් ආදරේ මොහොතේ…මා හැරදා…

පෙම් සිහිනේ | Pem Sihine by Pradeep Rangana

ආදරයේ පාවෙන හැඟුමක්ජීවිතයක් සෙව්වා.. ආදරයේ පාවෙන හැඟුමක්ජීවිතයක් සෙව්වා..පුරාණේ මගේ වූ ඔබේ ආදරේමිරිඟුවක් තනිකමක් විතරමයි… පෙම් සිහිනේ… සිත සැනසූ සේයාවී..ඔබ මාගේ.. සිත රැවටූ මායාවී… පෙම් සිහිනේ… සිත සැනසූ සේයාවී..ඔබ මාගේ.. සිත…