සඳ කෙමි | Sanda Kemi by Sandeep Jayalath [2021]

සද කෙමි වැගිරෙන රෑ පුරා
දැනුනා පපු සූරන කාරනා
පියවෙන නෙතු පිය රූරනා
සිහිනයේ
සැරිසරා

ජීවිතේ චාරිකා
වීමානේ
පාවෙවී පාවෙලා

හිත ආදර හැගුමක
සුව සොයනා
සැරිසරනෙමි පෙම සොයලා
නව සිහිනෙක සිත බැදි රුව මැවෙනා
හද සනසන රුව කොතැනා
අදුරු දින ගෙන
කාලේ ගෙවා
විදිමි මේ රසයේ හේසරා

ලගින් මීවිත රස විද
ජීවිත මදුවිත මා

තරුමල් කඩා
ගගනේ විමනක් තනා
සැතපෙන්න යහනක් මවා

පවනක් මතින් යමින්
වියනක් එලා
ලද ජීවිතේ පල නෙලා

ජීවිතේ චාරිකා
වීමානේ
පාවෙවී පාවෙලා

හිත ආදර හැගුමක
සුව සොයනා
සැරිසරනෙමි පෙම සොයලා
නව සිහිනෙක සිත බැදි රුව මැවෙනා
හද සනසන රුව කොතැනා
අදුරු දින ගෙන
කාලේ ගෙවා
විදිමි මේ රසයේ හේසරා

ලගින් මීවිත රස විද
ජීවිත මදුවිත මා

සද කෙමි වැගිරෙන රෑ පුරා
දැනුනා පපු සූරන කාරනා
පියවෙන නෙතු පිය රූරනා
සිහිනයේ
සැරිසරා

හිත ආදර හැගුමක
සුව සොයනා
සැරිසරනෙමි පෙම සොයලා
නව සිහිනෙක සිත බැදි රුව මැවෙනා
හද සනසන රුව කොතැනා
අදුරු දින ගෙන
කාලේ ගෙවා
විදිමි මේ රසයේ හේසරා

ලගින් මීවිත රස විද
ජීවිත මදුවිත මා

Leave a Reply