ඔබටමයි මගේ ආදරේ | Obatamai Mage Adare by W. D. Ariyasinghe

Sinhala song lyrics with music notes illustration

ඔබටමයි මගෙ ආදරේ දුන්නේ..
මගෙ ජීවිතේ මා සදා.. තනි වුනේ
ඔබටමයි මගෙ ආදරේ දුන්නේ..
මගෙ ජීවිතේ මා සදා.. තනි වුනේ

මගේ ලෝකේ සතුටත් ඔබයි
දුක් ගීතයත් ඔබ තමයි
මේ ගීයත් ඔබටමයි මා ප්‍රියේ

ඔබ නෑ මා පතා
මා පැතූම් සුන් වුනා
ආදරේ මා පිදූ
ඔබට නෑ තේරුනේ
පාරිසුද්දයි සදා
මා පිදූ ආදරේ

ඔබටමයි මගෙ ආදරේ දුන්නේ..
මගෙ ජීවිතේ මා සදා.. තනි වුනේ

මගේ ලෝකේ සතුටත් ඔබයි
දුක් ගීතයත් ඔබ තමයි
මේ ගීයත් ඔබටමයි මා ප්‍රියේ

හිරු නෑ පෑයූවේ
හිත නෑ ලතවුනේ
නුහුරු මේ පාලුවේ
ජීවිතේ නැවතුනේ
තවම මා එතැනමයි ජීවිතේ මාවතේ

ඇයි මා හැරදා ගියේ
ඔබටමයි මගෙ ආදරේ දුන්නේ..
මගෙ ජීවිතේ මා සදා.. තනි වුනේ

මගේ ලෝකේ සතුටත් ඔබයි
දුක් ගීතයත් ඔබ තමයි
මේ ගීයත් ඔබටමයි මා ප්‍රියේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply