ගැලවුම්කාරයා | Galawumkaraya by Channuka Devnindu [2020]

Sinhala song lyrics with music notes illustration

ඉපදුනෙ 2000 අවුරුද්ද නං
හැමදේකම රිද්මයක් හොයාගෙන
යන්නෙ මං

ඉස මුදුනෙ ඉදගෙන
දෙපතුල දක්වාම දුවන්නෙ බං
සංගීතය ජීවය දේවිය මගෙ ලොවට දැන්

ලෝකෙම අල්ලන්නයි හීන මවන්නෙ මං
කවුරු කෙසේ කීවත්
මගේ ගමන යන්නෙ මං
මම වෙන
ඒ වෙනසම තමයි උසස්
ජීවිතේ කොටසක් උන ගිටාරය
හයියක් කරගෙන

ජීවීතේ…
අපි යන ගමනේ…
ජීවය දෙන්නේ..,
සංගීතය වේ මගෙ ගැලවුම්කාරයා…
බාධක පරදා
ගිරිහෙල් නොතකා
අරමුන වෙනුවෙන්
යන්නේ මා පසු නොබසින අරමුනෙන්

මම මගෙ රචනය
තනුව අනුව ගලපන්නෙ
අරමුණ අනුව වචන අමුනන්නෙ
මේ දිවිගමනේ අරුත හදුනන්නෙ
පැරදුනත් වැටුනත් නැවත නැගිටින්නෙ

මිනිසුන් ලොව සිහින පිටුපසම යන්නෙ
දවසින් දවස සිහිනයට ලගා වෙන්නෙ
ලෝකෙ නම තබා ආපසු හැරෙන්නෙ
ගරහන උන් හට පන්දම් වන්නේ

ජීවීතේ…
අපි යන ගමනේ…
ජීවය දෙන්නේ..,
සංගීතය වේ මගෙ ගැලවුම්කාරයා…
බාධක පරදා
ගිරිහෙල් නොතකා
අරමුන වෙනුවෙන්
යන්නේ මා පසු නොබසින අරමුනෙන්

එකම සත්‍ය සංගීතය
හදවත් ගැහෙනා රිද්මය
එකම සත්‍ය සංගීතය
අපේ හදවත් ගයනා ඒ ගීතය
එකම සත්‍ය සංගීතය
හදවත් ගැහෙනා රිද්මය
එකම සත්‍ය සංගීතය
අපේ හදවත් ගයනා ඒ ගීතය

ජීවීතේ…
අපි යන ගමනේ…
ජීවය දෙන්නේ..,
සංගීතය වේ මගෙ ගැලවුම්කාරයා…
බාධක පරදා
ගිරිහෙල් නොතකා
අරමුන වෙනුවෙන්
යන්නේ මා පසු නොබසින අරමුනෙන්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply