සාදි | Saadi by Raween Kanishka [2021]

Sinhala song lyrics with music notes illustration

මටත් ලැබුනා මගේ ආලේ
පැලක් අටවා ඉන්න රහසේ
මලාලිය වී මගේ දිවියේ
සද එලිය යට ඉන්න සුවසේ

මටත් ලැබුනා මගේ ආලේ
පැලක් අටවා ඉන්න රහසේ
මලාලිය වී මගේ දිවියේ
සද එලිය යට ඉන්න සුවසේ

ඇවෑමෙන් ලබුනු මේ ආලෙන්
යාය පීදී කුරන් ඒවී
හමන සුලගේ දැවටි දැවටී
හිතත් නුඹ වෙත ඇදී යාවී

මැව්ව හීනේ නුඹව සරසා
විදින්නට බෑ හිතත් කැඩිලා
නුඹත් යනවා මගෙන් මිදිලා
වෙනත් හිතකට රූම දීලා

තවත් බෑ මට ඉන්න හීනේ
නුඹත් ආයේ එන්නේ නෑනේ
රිදුම් දෙයි මගේ හිතත් රහසේ
මාත් යනවා මගේ පාරේ

මතකයන් පොදි බැදන් සිතුසේ
සාදී නුඹ නමින් අහසේ
තරුවකුත් දිලුනා හීනේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply