සුලඟ නුඹ සහ මම | Sulanga Numba Saha Mama by Raween Kanishka

Sinhala song lyrics with music notes illustration

කදුලු දිය වැව් යායේ
රහස් මුමුනයි ආයේ
සුළඟ නුබ සහ මම පමණී ඉන්නේ
සුළඟ නුබ සහ මම පමණී ඉන්නේ

කදුලු දිය වැව් යායේ
රහස් මුමුනයි ආයේ
සුළඟ නුබ සහ මම පමණී ඉන්නේ
සුළඟ නුබ සහ මම පමණී ඉන්නේ

නොකීවද දහසක් පැතුම්
කියන්නට ලංවී ඉතින්
තිබුනා හිත තිබුනා

අහන්නට උන් සෑම දේ
දරාගන්නම් පාලුවේ අද මා
තනිවීලා

ඔයාගෙන ඒ හීනේ
ඇවිද යමු අපි ආයේ
සුළඟ නුබ සහ මම පමණී ඉන්නේ
සුළඟ නුබ සහ මම පමණී ඉන්නේ
වැව් යායේ

කදුලු දිය වැව් යායේ
රහස් මුමුනයි ආයේ
සුළඟ නුබ සහ මම පමණී ඉන්නේ
සුළඟ නුබ සහ මම පමණී ඉන්නේ

රහස් ගොලුවූ හදවතේ
දරාගත් හැටි දුක ඔහේ
පෙරදා අපි දෙන්නා

ඔය සුසුම් සුලගක් වගේ
කැලැබුවා රලු හිත මගේ
හැරදා මා හැරදා

ඔයාගෙන ඒ හීනේ
ඇවිද යමු අපි ආයේ
සුළඟ නුබ සහ මම පමණී ඉන්නේ
සුළඟ නුබ සහ මම පමණී ඉන්නේ
වැව් යායේ

කදුලු දිය වැව් යායේ
රහස් මුමුනයි ආයේ
සුළඟ නුබ සහ මම පමණී ඉන්නේ
සුළඟ නුබ සහ මම පමණී ඉන්නේ
සුළඟ නුබ සහ මම පමණී ඉන්නේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply