අතින් අත අත් හැරුණු
පෙම්වතුන් අපි තවම
මේ ගමන ඇවිද යමු
හිතින් හිත හදාගෙන …….
අතර මං වී හඩන
අපි අපේ හිත් ගාව
විරාමය තියන්නේ
ජීවිතේ කවදාද
ජීවිතේ ……… කවදාද………..
කියා යන්නේ කවුද
අවසාන ගමන වග
දමා යන්නේ කොහොම
අතීතය නුඔ ගාව
අතීතේ ……
නුඔ ගාව……
The biggest collection of Sinhala song lyrics.
අතින් අත අත් හැරුණු
පෙම්වතුන් අපි තවම
මේ ගමන ඇවිද යමු
හිතින් හිත හදාගෙන …….
අතර මං වී හඩන
අපි අපේ හිත් ගාව
විරාමය තියන්නේ
ජීවිතේ කවදාද
ජීවිතේ ……… කවදාද………..
කියා යන්නේ කවුද
අවසාන ගමන වග
දමා යන්නේ කොහොම
අතීතය නුඔ ගාව
අතීතේ ……
නුඔ ගාව……