පාට ගෑවේ මං | Paata Gawe Man by Duava [2022]

Sinhala song lyrics with music notes illustration

සොයා එන්නේ පවී,
කොපුල් තෙත්වී යාවී රෑ,
ඔබේ ආලෙන් මත්වී,
සේදෙනා මාගේ හදේ රූපේ,

Imma play with your heart from the start ඔයා,
You ain’t gotta tell me twice,
And you saw that ice on my chest from afar ඔයා,
You know imma treat you right,
I see a lot of pretty girls round here,
I never pay no mind,

Baby I’m a player I ain’t like my peers,
That’s how I live my life,
How I live my life,

Life,
Life,
Life,
How I live my life,
How I live my life…//

කඳුලක් වෙලා මා,
දෙකොපුල් තෙමාලා රෑ,
දෙතොලේ වෙලීලා මා ලංවීලා,
සොයා එන්නේ මා රෑ පානේ සේයා මවා,
පුරා නින්දේ රෑ හීනේ මා ස්නේහේ වෙලා,
ඔබේ මායම් ඒ,
රුවේ සේයාවේ රෑ,
තුරුල් වී ලංවී,
මා හා,

සොයා එන්නේ පවී,
කොපුල් තෙත්වී යාවී රෑ,
ඔබේ ආලෙන් මත්වී,
සේදෙනා මාගේ හදේ රූපේ,

Imma play with your heart from the start ඔයා,
You ain’t gotta tell me twice,
And you saw that ice on my chest from afar ඔයා,
You know imma treat you right,

I see a lot of pretty girls round here,
I never pay no mind,
Baby I’m a player I ain’t like my peers,
That’s how I live my life,
How I live my life,

නුඹ හා තුරුලේ රැඳෙනා මිහිරි ගීය ලීවේ මං,
තනිවී ගෙවනා දිවියේ සොඳුරු පාට ගෑවේ මං,
කඳුලින් සේදී මාගේ මේ,

I never pay no mind,
Baby I’m a player I ain’t like my peers,
That’s how I live my life,

How I live my life…//

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply