ලතින් කංකාරිය | Latin Kankaariya by Charitha Attalage ft. Hashani

Sinhala song lyrics with music notes illustration

A captivating and genre-blending 2021 masterpiece by Charitha Attalage featuring Hashani Wasana and Prathap Eash, merging traditional Sri Lankan folk aesthetics with Latin rhythms.

Song Lyrics

නුඹට පානා හනික කෝපේ
නමට පමනා කරුම දීගේ

පිපුණු තිසරුන් මඟදි දුටුවැයි
පැලුණු එ උකුල් නොදැක කොහොමැයි

පිරිමි ඔහොමයි මුගුර නරකයි
උකස් දුන් හර්දේ නුඹටා

ඇහැට ගැටෙනා තැනක මානේ
ගැහැණු අගුණා මෙමට කීවේ

ඇති හොඳටම බේගලේ ලොකු කෑදරේ
නොදන්නවා නෙවේ

කෝ ඔය බොරු ආදරේ රෑ කාමරේ
ඉහ උඩ හෙලු මාලිගේ අන්තප්පුරේ

උඩැක්කියක් නොවේ
මා බිසවකි කඳුකරේ ඒ රජපෙලේ

ගැහැණු රවටා බෝමා කැටුව ආ දා මා
පණට සේමා නුඹට ප්‍රේමේ

පණට පණ හා සේමා ගැහැණු බෝමා
කනට කර මා මටලු ප්‍රේමේ

ඇති දැන් මගේ දේසනේ ගත බීසනේ
ගිනිගන්නවා වගේ

බෝ අවුලයි පෑ සෙනේ හද ආසනේ
අව්වැහි වැටෙනා ලෙසේ ධර්මේ ලොවේ

පිරිමින් යටයි කොහේ
කාටත් ඇති කෑදරේ රති සාගරේ

මගේ පෙරදා පවටා නුඹේ පිනටා
දෙගුරු රවටා එන්ට ආවේ

දෙගුරු පෙරදා රවටා දුගී පැලටා
එන්ට කියලා ඇයිද කීවේ

නුඹට පානා
ਹනික කෝපේ

පිපුණු තිසරුන් මඟදි දුටුවැයි
පැලුණු එ උකුල් නොදැක කොහොමැයි

පිරිමි ඔහොමයි මුගුර නරකයි
උකස් දුන් හර්දේ නුඹටා

ඇහැට ගැටෙනා
තැනක මානේ

ගැහැණු අගුණා මෙමට කීවේ

Song Information

Song Title: Latin Kankaariya (ლතින් කංකාරිය)
Artist: Charitha Attalage ft. Hashani Wasana & Prathap Eash
Lyrics: Prathap Eash
Music: Charitha Attalage
Genre: Folk Fusion / Latin Pop
Language: Sinhala
Release Year: 2021


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Latin Kankaariya” is a brilliant and culturally rich 2021 fusion track produced by Charitha Attalage, featuring the powerful vocals of Hashani Wasana and the lyrical contribution of Prathap Eash. The song creatively pairs traditional Sri Lankan folk-ritual elements (such as the kankariya styling) with vibrant Latin musical arrangements.

Song Meaning

The song explores complex relationship dynamics, traditional expectations, and sharp banter between partners. It weaves satirical and unfiltered observations about human nature, temptation, marital friction, and societal judgment. Hashani Wasana’s commanding vocal performance asserts pride and independence—proclaiming herself a queen of the highlands rather than someone to be trifled with—while the lyrics playfully deconstruct hypocrisy, desire, and the eternal clash between men and women.

Frequently Asked Questions (FAQ)

What makes the musical arrangement of “Latin Kankaariya” unique?
It uniquely fuses traditional Sri Lankan folk musical textures and vocal delivery styles with upbeat Latin American rhythms and instrumentation, masterfully orchestrated by Charitha Attalage.

What is the lyrical tone of the track?
The tone is satirical, bold, and energetic, addressing domestic friction, deceit, and relationship power dynamics with sharp wit and cultural references.

Who are the primary collaborators behind the song?
The track was composed and produced by Charitha Attalage, with lyrics written by Prathap Eash and brought to life through the dynamic vocals of Hashani Wasana alongside Prathap Eash.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply