in Prasanga Thisera, Shashika Nisansala

හීනයක් ද මේ | Heenayak Da Me by Prasanga Thisera & Shashika

හීනයක් ද මේ නිල් මැණික් දෑස ලං වෙලා
නෑ ඉතිං අනේප්‍රේමයත් ගීතයක් වෙලා
සාගරෙත් දනීආදරෙත් මේඝයක් උනා
සත්තමයි අනේ ජීවිතෙත් මහමෙරක් උනා

දෝරෙගලා යන කදුළු ගංගා සිඹී
දෑස් මායිමේ ඔබෙ රුව මත මල් පිපේ
කාලෙහී කියා දුන්නේක සෝ දුක් නිවී
පීරු අහසේ තරු මල් දැන් ඇත විකසිත වී

මා සුපෙම් ප්‍රියාවියේ
මේ පණ නලත් ඔබේ

හීනයක් ද මේ නිල් මැණික් දෑස ලං වෙලා
නෑ ඉතිං අනේප්‍රේමයත් ගීතයක් වෙලා
සාගරෙත් දනීආදරෙත් මේඝයක් උනා
සත්තමයි අනේ ජීවිතෙත් මහමෙරක් උනා

මගේ ලයේඔබෙ සුසුම් රෑනක් එතී
කීව දොම්නස්ගීත ගොන්නක් හඬා වැටේ
සිනා ගෙන ආඔය දෑස් කැලමෙන් මිදී
කෙසේ සිටින්නද දැන් අනේ මා නම් නොදනී

මා සුපෙම් ප්‍රියාවියේ
මේ පණ නලත් ඔබේ

හීනයක් ද මේ නිල් මැණික් දෑස ලං වෙලා
නෑ ඉතිං අනේප්‍රේමයත් ගීතයක් වෙලා
සාගරෙත් දනීආදරෙත් මේඝයක් උනා
සත්තමයි අනේ ජීවිතෙත් මහමෙරක් උනා

banner

Leave a Reply