සිතින් ප්‍රේම වඩනා | Sithin Prema Wadana by Prasanga Thisera [2008]

Sinhala song lyrics with music notes illustration

සිතින් ප්‍රේම වඩනා
මා සුරංගනාවී
මගේ ලයේ දැවටී
දුක් තැවුල් නිවාවී
තාරකා රිදී සිනාවන්
අහස්කුස මැවූ රටාවන්
පීදෙනා මගේ හැගුම් සිත්තම්
මා දිව්‍යය අංගනාවී

දේදුන්නේ හීන කැන්දූ
නීල වර්ණේ
නේත්‍රා මනරම්
රෑ කාලේ සේද රැන්දූ
කේෂ සේනා මවනා සිතුවම්

සිතින් ප්‍රේම වඩනා
මා සුරංගනාවී
මගේ ලයේ දැවටී
දුක් තැවුල් නිවාවී
තාරකා රිදී සිනාවන්
අහස්කුස මැවූ රටාවන්
පීදෙනා මගේ හැගුම් සිත්තම්
මා දිව්‍යය අංගනාවී

හැන්දෑවේ සයුරු තීරේ
කීව ගීතේ මාත්‍රා හුරතල්
මල් වාගෙ කෝල බැල්ම
පෑයු මූනේ මායා විකුමන්
මාලතී කොපුල් සිනාසී
ආදරේ දෝර ගලාවී
සුසුම් වැල් දෑසේ මියැදී

සිතින් ප්‍රේම වඩනා
මා සුරංගනාවී
මගේ ලයේ දැවටී
දුක් තැවුල් නිවාවී
තාරකා රිදී සිනාවන්
අහස්කුස මැවූ රටාවන්
පීදෙනා මගේ හැගුම් සිත්තම්
මා දිව්‍යය අංගනාවී

සිතින් ප්‍රේම වඩනා
මා සුරංගනාවී
මගේ ලයේ දැවටී
දුක් තැවුල් නිවාවී
තාරකා රිදී සිනාවන්
අහස්කුස මැවූ රටාවන්
පීදෙනා මගේ හැගුම් සිත්තම්
මා දිව්‍යය අංගනාවී

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply