මගේ නොපෙනෙන | Mage Nopenena Adare by Prasanga Thisera

Sinhala song lyrics with music notes illustration

මගේ නොපෙනෙන ආදරේ පෙනෙන දුරකට එන්න එපා
දුටු නමුත් මගේ ආදරේ දුටුව බව හඟවනු එපා
දුටුව බව හඟවනු එපා

සසරේ හමු වී පුරුදු ඇතිමුත් පුරුදු බව පවසනු එපා
මට කලින් ඔහුට පෙම දුන් බව යළි යළිත් පවසනු එපා
යළි යළිත් පවසනු එපා

මගේ නොපෙනෙන ආදරේ පෙනෙන දුරකට එන්න එපා
දුටු නමුත් මගේ ආදරේ දුටුව බව හඟවනු එපා
දුටුව බව හඟවනු එපා

සිහින අතරින් පෙනුනු සිහිනය සිහනයකි සඟවනු එපා
දකින දුරකින් ළඟින් ඉන්නම් පෙනුනු බව පෙන්වනු එපා
පෙනුනු බව පෙන්වනු එපා

මගේ නොපෙනෙන ආදරේ පෙනෙන දුරකට එන්න එපා
දුටු නමුත් මගේ ආදරේ දුටුව බව හඟවනු එපා
දුටුව බව හඟවනු එපා

written by Melan Indunil Karunathilake

prasanga thisera song , prasanga thisera song list , prasanga thisera chords , prasanga thisera nonstop , mage nopenena adare , mage nopenena adare chords , mage nopenena adare lyrics

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply