ලඟ ලඟ | Langa Lanaga by Dinesh Gamage ft. Smokio [2022]

Sinhala song lyrics with music notes illustration

දැකලා ඒ රුව ආයේ
සසල වේ හද මාගේ
නෙතම කියවා පෑ ඒ නුරාවේ

හද නතුම නොවේවි වාගේ
වශියක් ආලෙම ඈගේ
හදට දුන්න ඉනාවේ බැඳුනාවේ

ඒ ළඟ ළඟ ළඟ ළඟ දැවටෙන්
හිත මගේ දව දව දව දව රඟදෙන්
වත නුබේ දැක දැක දැක දැක ඇවිලෙම්
සිහිනෙක බැඳි මට කෙල්ලේ නැත ඉවසුම්

ඒ ළඟ ළඟ ළඟ ළඟ දැවටෙන්
හිත මගේ දව දව දව දව රඟදෙන්
වත නුබේ දැක දැක දැක දැක ඇවිලෙම්
සිහිනෙක බැඳි මට කෙල්ලේ නැත ඉවසුම්

කෙල්ලේ කෙල්ලේ
වෙනස කලා මාව පිස්සෙක්
ඇස් අරින්න දෙන්නෑ මට
ඒ ඇස් වල දිස්නේ
සරාගී රහසක් දෙතොල් වලින් දිස්වෙයි
ඇ මුමුනාවී සම පුරාම රාගී
හැගුමන් ඇවිස්සේයි

තාලෙකට ඇගේ රන හසුන් ඉස්සෙයි
උතුරම සවිදිය මදු බදුන් හිස්වෙයි
මං ආස පස්සෙන් එන්න රෑ තිස්සේ
ඈ තුවාල කලා ඒක
ආදර කිනිස්සෙන්

නොදැන නෙවෙයි දැන දැනම
මම ගිහින් පැටලුනා මායම් දැලක
සිර වෙලා ඇගේ සිරුරේ ගැබුරු තැනක
‍රුංගාර රස විදිමි අකුණු සැරක

ආසම සැරට වශීවෙලා වගේ
මම ඇවිදින හැඩට
තොල් තදකරන් ඒ රෝස තොල් මැදට
ඉන්න තිබුනොත් ඇති වෙන මුකුත් එපා දැනට

ඒ ළඟ ළඟ ළඟ ළඟ දැවටෙන්
හිත මගේ දව දව දව දව රඟදෙන්
වත නුබේ දැක දැක දැක දැක ඇවිලෙම්
සිහිනෙක බැඳි මට කෙල්ලේ නැත ඉවසුම්

ඒ ළඟ ළඟ ළඟ ළඟ දැවටෙන්
හිත මගේ දව දව දව දව රඟදෙන්
වත නුබේ දැක දැක දැක දැක ඇවිලෙම්
සිහිනෙක බැඳි මට කෙල්ලේ නැත ඉවසුම්

ඒ ළඟ ළඟ ළඟ ළඟ දැවටෙන්
හිත මගේ දව දව දව දව රඟදෙන්
වත නුබේ දැක දැක දැක දැක ඇවිලෙම්
සිහිනෙක බැඳි මට කෙල්ලේ නැත ඉවසුම්

නොදැන නෙවෙයි දැන දැනම
මම ගිහින් පැටලුනා මායම් දැලක
සිර වෙලා ඇගේ සිරුරේ ගැබුරු තැනක
‍රුංගාර රස විදිමි අකුණු සැරක

ආසම සැරට වශීවෙලා වගේ
මම ඇවිදින හැඩට
තොල් තදකරන් ඒ රෝස තොල් මැදට
ඉන්න තිබුනොත් ඇති වෙන මුකුත් එපා දැනට

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply