ඔපදා | Opada by Kanchana Anuradhi [2023]
ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණාමනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවානුඹ මාව සොයා මේ ළඟ ආව වෙලාවේමනලෝල කොමල තවරා…ඔයා…ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණාමනලකල නිතඹ ලෙලවා…
The biggest collection of Sinhala song lyrics.
ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණාමනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවානුඹ මාව සොයා මේ ළඟ ආව වෙලාවේමනලෝල කොමල තවරා…ඔයා…ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණාමනලකල නිතඹ ලෙලවා…
A forbidden love bound by pride and destiny. Song Lyrics ලොවීනාලොවීනා මගේ සොදුරියේනුඹේ තුරුණු ලැම හද කිතිකවයිනුරා ඉතිරෙන වියරු බැල්මන් එල්ලවී තිසරුන් දවයි ස්වාමීනි මම රොඩි කුලයේඉපදුනේ පෙර පවකටයිලැම වසන්නට…
සිනා කෝ දෑසේපෙම් කතා නෑසේනිවා සැනසුවනුඹේ උණුහුමකොහේදෝ පාවේකොහේදෝ පාවේ වරා මල් වාගේහිතුමතේ පාවේනුඹත් ඒ වාගේමා දවා පාවේ කඳුළු ගංගාවේදෑල මල් යායේසුවඳ අරගෙනවරෙන් හනිකටපාවෙලා ආයේපාවෙලා ආයේ සකිසඳේ ප්‍රේමේනුඹයි මා ප්‍රාණේපැටලිලා සුළඟේඑන්නෙපා…
ඒ නෙතු රහසේ මා සොයාහිත සොලවා සොරකම් කළානතු වී ඉන්නද හාපුරා ඉඩ හදා සදා සංසාරිණිය වෙලාපෙම් සාගරයම ගෙනාඋන්මාදිනිය නුරාහංගා නොයනු දමා සඳ වැනි ආදර කතාබොඳ කළ වැහි කළු වළාඅතරින් යළි…
ගලනා සිතුවිලි ඉවුරුතල බින්දාස්වප්නයෙන් මිදෙනා තැනක මම උන්නා ඒ හීනයේ හැඩරුව හදුනාඔය දෑස මානයේ මැව්වාඅපි උරුම ලෝකයේඉවුර සොයා නොමියෙන ආදරේ හදුනාලග උන් ජීවිතේ සනසාදැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා…
හද මඩලම දුනි පවරාසදේ නුඹනැතුවම බැරි තැන මා නෙතු බර කර නුඹ බලනාඅනේ මමහද අවනත නැතුවා මගේ ආලේ ඉල්ලන්නදෑසේ යාවී ඉන්නම් මාආනේ මාහිත් ආයේ ඉගි මරනා මගේ ආලේ ඉල්ලන්නදෑසේ යාවී…
මොහොතක් දැවටී මාව සිඹිනාසුළගක් ඇවිදින් මා සොයාහුරු වේදනා සාදලාදුර යාවී දැන් මා දමා නොරැදී බිදුවක් ඈත ඇදෙනානුඹගෙන් සැනසුම් කෝ කියාහිත පෑරෙනා රෑ පුරාතාමත් මං හොයනවා සීමා බිඳදාලා සිසිරා සිසිරාඑනවා නම්…
නොලියමී අසුන්දරකම්ඉතින් මතකෙන් වියැකුනා වේහිමි නැතී පෙමින් තව නම්නොවෙම් මා තොර සොදුර මාගේ හීනයක් හීනයක්දෑස අභියස මා ලග දැන්හීනයක් හීනයක්මවනු නොහැකිව මා අහංවර වීඔබෙන් පැමිණී වසන්තය මල් නෑ පිපීසොවින් නොතැවී…
සංසාරේ මා හද ගැස්මසොයන්නම වාගේ ආ ආවාශෘංගාරේ පෑ හිතහීන මවන්නම් රහසේ පා පායා ආලේ මල්පිපුණිද මේ දවල්අත අල්ලාගෙන ආවේඔයාදෝ හාද වෙලාපියඹාලා සුළංරැල් අතර මගේ අසලින්හිඳින්කෝඔයාදෝ ආඩම්බරේ මා අම්බරේතරුවක් වගේ ඉන්නම්හැන්දෑකරේ…
කරකාරෙ බඳින්නට කාලෙ හොඳා බහ දුන්නොතින් ආල හිතින්කරකාරෙ බඳින්නට කාලෙ හොඳා බහ දුන්නොතින් ආල හිතින්මනලෝල රුවැත්තියෙ කෝල නොවී මගෙ මූණ බලන්න කියන්මගෙ පුංචි පැළේ සිරි දේවි වෙලා නුඹ කැමතිද ඉන්න…